ඒ.එල්. අබ්දුල් මජීඩ්
පෙනුම
ඒ.එල්. අබ්දුල් මජීඩ් | |
|---|---|
ஏ. எல். அப்துல் மஜீத் | |
| මුත්තූර් සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩල මන්ත්‍රී | |
| තනතුර දරමින් 1960–1977 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 15 නොවැම්බර් 1933 |
| විපත | 13 නොවැම්බර් 1987 (වයස 54) |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
| උගත් ශාස්ත්‍රාලය | ජනාධිපති විද්‍යාලය, මදුරාසි |
| වාර්ගිකත්වය | ශ්‍රී ලාංකික මරක්කල |
අබ්දුල් ලතීෆ් අබ්දුල් මජීඩ්, (දෙමළ: அப்துல் லத்தீப் அப்துல் மஜீத், ඉංග්‍රීසි: A.L. Abdul Majeed), (15 නොවැම්බර් 1933 – 13 නොවැම්බර් 1987) යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය.[1]