ඒබ්‍රහම් ලින්කන්ගේ ප්‍රතිමාව (ලින්කන් ස්මාරකය)
පෙනුම
| ඒබ්‍රහම් ලින්කන් | |
|---|---|
2002 අගෝස්තු මාසයෙහිදී ප්‍රතිමාව | |
| චිත්රශිල්පියා | ඩැනියෙල් චෙස්ටර් ෆ්‍රෙන්ච් |
| වසර | 1920 |
| Type | ජෝර්ජියා කිරිගරුඞ (මර්ෆි කිරිගරුඞ) |
| Dimensions | [convert: unknown unit] (228 in) |
| Location | ලින්කන් ස්මාරකය, වොෂිංටන්, ඩී.සී., එ.ජ. |
| 38°53′21.4″N 77°3′0.5″W / 38.889278°N 77.050139°W | |
ඒබ්‍රහම් ලින්කන් (1920) යනු, ඩැනියෙල් චෙස්ටර් ෆ්‍රෙන්ච් (1850–1931) විසින් මූර්තිශිල්ප කෙරුණු සහ පිච්චිරීලි බ්‍රදර්ස් විසින් නෙළන ලද එක්සත් ජනපදයෙහි 16වන ජනාධිපතිවරයාවූ, ඒබ්‍රහම් ලින්කන්ගේ (1809–1865), සුවිශාල හිඳසිටින ප්‍රතිමාවකි. වොෂිංටන්, ඩී.සී.හී ජාතික උද්‍යාන සංකීර්ණය තුල 1914 සහ 1922 වසර අතරදී ගොඩනැගුණු සහ ලින්කන් ස්මාරකය තුල පිහිටා ඇති, මෙම ප්‍රතිමාව, 1922 වසරෙහිදී නිරාවරණය කෙරිණි. මෙම කෘතිය විසින්, ජාතියෙහි බෝස් ආර්ට්ස් සහ ඇමරිකානු පුනරුදය-විලාසයෙහි නිර්මාණ ශිල්ප සම්ප්‍රදායන් අනුගමනය කර ඇත.
විස්තරය
[සංස්කරණය]