එසෙම්බ්ලි භාෂාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
එසෙම්බ්ලි භාෂාව
Motorola 6800 Assembly Language.png
Motorola MC6800 Assembly listing, showing original assembly language and the assembled form
පැරඩයිමය Imperative, Unstructured
පළමුව ප්‍රකාශය 1949; 69 වසරකට පෙර (1949)

හැදින්වීම[සංස්කරණය]

ඇසෙම්බ්ලි භාෂාව යනු පරිගණක ක්‍රමලේඛන ලිවීමට භාවිතා කරන ප්‍රාථමික මට්ටමේ පරිගණක භාෂාවකි. මෙහි කෙටි යෙදුම asm ලෙස භාවිතා කරයි.අැසෙම්බ්ලි පරිගණක භාෂාව මූලික වශයෙන් පරිගණක මෙහෙයුම් පද්ධති හෝ එවැනි වැඩසටහන් ලිවිය හැකි උපාංග සඳහා වැඩසටහන් සකස් කිරීමට භාවිතා කරනු ලබයි.

බොහෝ උසස් ගණයේ පරිගණක භාෂා සඳහා ඉන්ටර්ප්‍රිටර් ( Interpreter ) හෝ සම්පාදක ( Compiler ) අවශ්‍ය වේ. එයට හේතුව වන්නේ එම පරිගණක භාෂාවන් සංකේතමය පරිගණක භාෂා වීමයි.එනම් 1010 වැනි ද්විමය කේත අඩංගු යාන්ත්‍ර භාෂා නොවන නිසා ඒවා උපාංග වලට සෘජුවම ක්‍රියාත්මක කරවිය නොහැකි නිසා එවැනි භාෂා වෙනත් යෙදවුමක් හරහා යාන්ත්‍ර භාෂාවට හැරවීමට ඉහත කී දෙවර්ගයේ යෙදවුම් අවශ්‍ය වේ.ඒ අනුව අැසෙම්බ්ලි භාෂාව ද සංකේතමය පරිගණක භාෂාවක් වේ.නමුත් අැසෙම්බ්ලි භාෂාව යාන්ත්‍ර භාෂාවට හැරවීමට භාවිතා කරනුයේ අැසෙම්බ්ලර් ( Assembler ) නම් යෙදවුමයි.

අැසෙම්බ්ලි භාෂාව බොහෝ විට අදාළ උපාංගයේ නිර්මිතය අනුව එහි අැති ක්ෂුද්‍ර සකසනයේ විවිධ රෙජිස්තර ( PC Registers ) හා

ආරම්භය[සංස්කරණය]

භාවිතය[සංස්කරණය]

බාහිර පුරුක්[සංස්කරණය]

http://s.dasun.googlepages.com/assembly.html

"https://si.wikipedia.org/w/index.php?title=එසෙම්බ්ලි_භාෂාව&oldid=411545" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි