එල්බසන් ප්‍රාන්තය, ඇල්බේනියාව
පෙනුම
| එල්බසන් ප්‍රාන්තය, ඇල්බේනියාව Qarku i Elbasanit (Albanian) | |
|---|---|
| County | |
View of Krraba Pass | |
| ඛණ්ඩාංක: 41°0′N 20°10′E / 41.000°N 20.167°E | |
| Country | |
| Seat | Elbasan |
| Subdivisions | 7 municipalities, 385 towns and villages |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • Council chairman | Ermira Urupi[1] |
| සරිය | |
| • මුළු | 3,199 කිමී2 (1,235 සතරැස් සැත) |
| ජනගහණය(2023[2]) | |
| • මුළු | 232,580 |
| • ඝණත්වය | 73/කිමී2 (190/වර්ග සැත) |
| වේලා කලාප | CET (UTC+1) |
| • ගිම්හානය (DST) | CEST (UTC+2) |
| HDI (2022) | 0.779 high · 7th |
| NUTS Code | AL021 |
| වෙබ් අඩවිය | Official Website |
එල්බසන් ප්‍රාන්තය (Albanian: Qarku i Elbasanit) ඇල්බේනියාවේ ප්‍රාන්ත 12 න් එකකි. ජනගහනය 232,580 (2023 වන විට), භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 3199 කි. එහි අගනුවර එල්බසන් නගරයයි.