එක්සත් ජනරජ පෙරමුණ
පෙනුම
එක්සත් ජනරජ පෙරමුණ United Republican Front | |
|---|---|
| නායකයා | පාඨලී චම්පික රණවක |
| ආරම්භය | 22 මැයි 2023 |
| බිඳීම | ජාතික හෙළ උරුමය |
| ජාතික අනුබැඳිය | සමගි ජන බලවේගය |
| නිල වර්ණ | |
| පලාත් පාලන ආයතන සභිකයන් | 7 / 8,741 |
| මැතිවරණ ලාංඡනය | |
| පැන්සල | |
එක්සත් ජනරජ පෙරමුණ යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. එය හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ආරම්භ කරන ලද්දකි.[1]
මෙම පක්ෂය 2024 ජනාධිපතිවරණයේදී සජබ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පලකලහ.[2]