උපුල් ශාන්ත සන්නස්ගල
පෙනුම
උපුල් ශාන්ත සන්නස්ගල (ඉංග්‍රීසි: Upul Shantha Sannasgala,උපත: ශ්‍රී ලංකාව) යනු ශ්‍රී ලාංකික ලේඛකයෙකු, නවකතාකරුවෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු, මාධ්‍යවේදියෙකු සහ සිංහල භාෂා ගුරුවරයෙකි.[1]
ප්‍රකාශන
[සංස්කරණය]නවකතා
[සංස්කරණය]- අම්මා
- නේත්‍රා
- සරසවි දියණියෝ
- සංගිලි පාලම
- ඇස අස අසෙනි මල
- තුඹසක විලාපය
- මතක සජ්ජායනාව
- වස්සාන සිහිනය
- මගේ කුළුදුල් පෙම්වතිය
- ආදරේ තරම් ම යසෝදරා
- පිරිමි ගොඩයි මං විතරයි
- අපේ ආදර කතාව
විචාර
[සංස්කරණය]- සද්ධර්ම රත්නාවලිය විමසුම
- සෙත් කවිය
- නූතන කාව්‍ය රසාස්වාදනය
- හංස සංදේශය විමසුම
- ජාතක කතා විමසුම
- නවකවි සරණිය විමසුම
- ගම්පෙරළිය විමසුම
- හුණුවටයේ කතාව විමසුම
- උසස් පෙළ සාහිත්‍ය විචාරය
- යුගාන්තය සාරපූර්ණ විමර්ශනය
- මනමේ පරිපූර්ණ විචාර සංග්‍රහය
- ගැඹුර සහ අද්දර - කෙටිකතා විචාරය
- සැළලිහිණි සන්දේශය විමසුම
සංස්කරණ
[සංස්කරණය]- ජාතක කතා සංග්‍රහය
- සැළලිහිණි සන්දේශය
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ "උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala". Grantha.lk. Grantha (Pvt) Ltd. සම්ප්‍රවේශය 2026-06-16.