Jump to content

උඳුවප් පසළොස්වක

විකිපීඩියා වෙතින්
(උඳුවප් පුර පසළොස්වක වෙතින් යළි-යොමු කරන ලදි)

උඳුවප් පුර පසළොස්වක[1] එසේත් නැත්නම් උඳුවප් පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව උඳුවප් මාසයේ පසළොස්වන (15) තිථියයි. උඳුවප් මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. උඳුවප් මාසය අවසන් වීමට, එනම් දුරුතු මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-02-13.


ලිත
පෙර තිථිය
උඳුවප් පුර තුදුස්වක
උඳුවප් පසළොස්වක පසු තිථිය
උඳුවප් අව පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=උඳුවප්_පසළොස්වක&oldid=735198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි