Jump to content

උඳුවප් පුර දසවක

විකිපීඩියා වෙතින්

උඳුවප් පුර දසවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව උඳුවප් මාසයේ දසවන (10) තිථියයි. උඳුවප් මාසය අවසන් වීමට, එනම් දුරුතු මාසය ආරම්භ වීමට තව තිථි විස්සක් (20) ඉතිරිව ඇත.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-02-08.


ලිත
පෙර තිථිය
උඳුවප් පුර නවවක
උඳුවප් පුර දසවක පසු තිථිය
උඳුවප් පුර එකොළොස්වක
"https://si.wikipedia.org/w/index.php?title=උඳුවප්_පුර_දසවක&oldid=734914" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි