Jump to content

උඳුවප් අමාවක

විකිපීඩියා වෙතින්
(උඳුවප් අව අමාවක වෙතින් යළි-යොමු කරන ලදි)

උඳුවප් අමාවක එසේත් නැත්නම් උඳුවප් අව අමාවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව උඳුවප් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම උඳුවප් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. උඳුවප් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් දුරුතු මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-01-30.


ලිත
පෙර තිථිය
උඳුවප් අව තුදුස්වක
උඳුවප් අමාවක පසු තිථිය
දුරුතු පුර පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=උඳුවප්_අමාවක&oldid=733936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි