Jump to content

උද්දික ප්‍රේමරත්න

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්

උද්දික ප්‍රේමරත්න
Member of the ශ්‍රී ලංකාව Parliament
අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා
තනතුර දරමින්
20 අගෝස්තු 2020 – 27 පෙබරවාරි 2024
අනුප්‍රාප්තිකයාසරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ
බහුතරය133,550 මනාප ඡන්ද
පුද්ගලික තොරතුරු
උපත16 සැප්තැම්බර් 1980 (1980-09-16) (වයස 45)
අනුරාධපුරය, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික නිදහස් පෙරමුණ[1]
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
උත්තර ලංකා සභාව (since 2022)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2019–2022)
උස1.75 m (5 ft 9 in)
කලත්‍රයාඅනූෂා කුමාරී පන්නල
ළමයි1
අධ්‍යාපනයශාන්ත ජෝසප් විද්‍යාලය, අනුරාධපුරය
රැකියාවදේශපාලනය
වෘත්තියරංගන ශිල්පී, ගායක
වෙබ් අඩවියuddikapremarathna.com

උද්දික ප්‍රේමරත්න (උපත ලැබූයේ 1980 සැප්තැම්බර් 9 දිනයි) ඔහු ලාංකික නළුවෙකු සහ ගායකයෙකුද වේ.[2] ඔහු සිනමාවට පැමිණීමට පෙර ගීත හා ප්‍රචාරකපටවල රඟ පා ඇත, ඔහු සිනමාවට නළුවෙකු ලෙස ප්‍රවිෂ්ට වූයේ සමනල සංධ්වනිය සමඟයි. 2014 හිරු ස්වර්ණ සම්මාන උළෙල දී ඔහු ජනප්‍රියතම නළුවා ලෙසටද නිර්දේශ වූවා.[3] සහ 2014 සුමති ටෙලි සම්මාන උළෙලදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූවා.[4]

පෙර අවධිය

ඔහු මූලික හා උසස් අධ්‍යාපනය හැදෑරුවේ අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහලෙනි.

ටෙලිනාට්‍යය

  • අහිමි
  • එකගෙයි මිනිස්සු
  • කලු අරලිය
  • ගිරිකුල
  • මුතු පලස
  • බොද මීදුම්
  • ස්වයංජාත
  • සිහිනයකි ජීවිතේ
  • හෝපලු අරණ

චිත්‍රපට

වසර චිත්‍රපටය චරිතය කරුණු
2011 මහින්දාගමනය වෙළෙන්දා
2013 සමනල සංධ්වනිය වාදීෂ වික්‍රමනායක [5]
2015 මහරජ ගැමුණු ගැමුණු රජ
2016 පත්තිනි (2016 චිත්‍රපටිය) කෝවලන්[6]
2017 ආලෝකෝ උදපාදි වලගම්භා රජු

යොමු

  1. ^ "The only leader to choose is Gotabhaya-actor Uddika". අද දෙරණ. සම්ප්‍රවේශය 18 January 2018.
  2. ^ "Uddika Premarathne". National film corporation of Sri Lanka. සම්ප්‍රවේශය 30 June 2016.
  3. ^ "Nominated Actors - Super Five". Hiru Golden Film Awards. Asian Broadcasting Corporation. සම්ප්‍රවේශය 10 July 2016.
  4. ^ "සිග්නීස් උත්තමාචාර 2015 සම්මාන උළෙල අභිමානවත්ව". 30 November 2015. සම්ප්‍රවේශය 1 July 2016.
  5. ^ "සිනමාවද, පුංචි තිරයද, වේදිකාවද කියලා වෙනසක් නෑ – උද්දික ප්‍රේමරත්න". 22 October 2013. සම්ප්‍රවේශය 1 July 2016.
  6. ^ "ෆැන්ටසියක අරුමැසි බව". 7 June 2016. සම්ප්‍රවේශය 1 July 2016.
"https://si.wikipedia.org/w/index.php?title=උද්දික_ප්‍රේමරත්න&oldid=760251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි