උදවු:බහුරුත්හරණය
(උදවු:වක්‍රෝත්තිහරණය වෙතින් යළි-යොමු කරන ලදි)
පාඨක උදවු |
---|
|
පටුන ද්වාර |
මාතෘකා එකකට වැඩි සංඛ්‍යාවක් හා සමග තනි පදයක් ආශ්‍රිත විය හැකි අවස්ථාවකදී, එය නිසාම ලිපි එකකට වැඩි සංඛ්‍යාවක් සඳහා එම පදය ස්වභාවික මාතෘකාව බටට පත් විය හැකි විටෙක, ලිපි මාතෘකාවන්හී ගැටුම් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා විකිපීඩියාවෙහි බහුරුත්හරණ පිටු භාවිතා වෙති. වෙනත් වචන වලින් පැවසුවොත්, බහුරුත්හරණයන් යනු, නියමාකූලව එකම මාතෘකාව සහිත විය යුතු නමුත් සත්‍ය ලෙසින් වෙනස් ලිපි සඳහා පිවිසිය හැකි මං පෙත් වෙති.