උතුර දකුණ

විකිපීඩියා වෙතින්
උතුර දකුණ
අධ්‍යක්ෂණයහේමසිරි සෙල්ලප්පෙරුම
නිෂ්පාදනයජාගොඩ චිත්‍රපට(ලාල් ජාගොඩ)
රචනයහේමසිරි සෙල්ලප්පෙරුම
තිර රචනයහේමසිරි සෙල්ලප්පෙරුම ටෝනි රණසිංහ
කතාවස්තුවහේමසිරි සෙල්ලප්පෙරුම
පාදක වූයේවිසින් රචිත
උත්තර් දක්ෂිණ්
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා
සංගීතයමොහාන් රාජ්
සිනෙමාරූපණයඑම් ඒ ගෆූර්
සංස්කරණයඑම් එස් අලිමාන්
නිකුත්වූ දිනය(න්)ජනවාරි 18, 1991 (1991-01-18)


රංගනය[සංස්කරණය]

සරත් ද සිල්වා

  • ලාල් ජාගොඩ
  • ලාල් කුමාර
  • ගාමිණී කුමාර
  • සංජය ලීලාරත්න
  • සුරේනි සෙනරත්
  • ශාලිකා සුභසිංහ
  • කපිල සිගේරා
  • සඳුනි ජාගොඩ
  • බර්ටි සුනිල් හරේන්ද්‍ර
  • සංඛ පීරිස්
  • පියරත්න එම්. සෙනරත්
  • දේව් පින්නදූව
  • පියතිලක අතපත්තු
  • ජිනදාස පෙරේරා
  • රම්‍යජිත් වීරතුංග
  • ශ්‍රීනාත් මල්දෙණිය
  • ප්‍රසන්න ගිනිගේ
  • ෂෙල්ටන් පෙරේරා
  • සෝමා ලියනගේ
  • තිලක් රණතුංග


ගීතයන්[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය – එච්. එස්. පෙර්රා, ප්‍රේමනාත් ජයතිලක

  1. ජීවන සයුරේ හබල බිඳ – චන්ද්‍රිකා සිරිවර්ධන
  2. සතුට නැත හැම දින එන්නේ – ලතා වල්පොල
  3. මම මහරාජා උතුරු කරේ - ටෝනි හසන්, ග්‍රේෂන් ආනන්ද
  4. කාගේදෝ මල්රාණි - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
  5. ආලෝකේ දීලා නෙත් අඳ කළා - නුවන් ගුණවර්ධන

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය – ධනේශ් ලංකා පීරිස්
  • කැමරාකරණය - එම්. ඒ. ගෆූර්
    • කැමරා සහාය – ජී.නන්දසේන, එම්. අනුර, සරත් කරුණාරත්න, නිලන්ත වීරසිංහ, ප්‍රේමදාස, පියසේන, තංගයියා, ජිනදාස ගමගේ
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • කලා අධ්‍යක්ෂණය – අජිත් අශෝක
  • සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය – මල්ලිකා කීර්ති, මොහාන් කුමාර්
  • ශබ්ද සංකලනය - ජෝර්ජ් මනතුංග
  • දෙබස් පටිගත කිරීම – ආර්. ඒ. ඩබ්ලිව්. පෙරේරා, මහින්ද මිලන්,
    • සහාය - සමන්, ලියනගේ
  • ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
  • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
  • රසායනාගාර කටයුතු – අයි. ඒ. ජොහාර්, ජෙරාඩ් ජයවර්ධන
    • රසායනාගාර සහාය – ටයිටස් සමරවීර, ශාන්තා අත්තනායක, කේ. ඩී. ජයවර්ධන, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, කේ. ඒ. ඇන්ඩි සිංඤෝ, තිලක් ෆොන්සේකා
  • සැකසුම - සරසවි චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය
  • කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට
  • කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන, ළසඳා ජයවර්ධන
  • දළ සේයා පට සැපයුම – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්
  • ප්‍රචාරක කටයුතු - සැන්ඩිස් ඇඩ්වර්ටයිසින්
  • වෙඩි පිපිරවීම – කරුණාදාස අතුරුගිරිය
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

මූලාශ්‍ර[සංස්කරණය]

[1]

  1. http://www.sarasaviya.lk/2014/11/13/?fn=sa14111351
"https://si.wikipedia.org/w/index.php?title=උතුර_දකුණ&oldid=374404" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි