ඊ. සරවනබවන්
පෙනුම
ඊ. සරවනබවන් E. Saravanapavan පාර්ලිමේන්තු මන්ත්‍රී | |
|---|---|
| Member of the ශ්‍රී ලංකා Parliament යාපනය දිස්ත්‍රික්කය සඳහා | |
| තනතුර දරමින් 2010 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 15 දෙසැම්බර් 1953 |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | ඉලංගෙයි තමිළ් අරසු කච්චි |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | දෙමළ ජාතික සන්ධානය |
| පදිංචිය(s) | 70 ඩේවිඩ්සන් පාර, කොළඹ 04, ශ්‍රී ලංකාව |
| රැකියාව | පුවත්පත් ප්‍රකාශකයෙකු, කර්මාන්තකරුවෙකු |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික දෙමළ |
ඊස්වරපාදම් සරවනබවන් යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු, පුවත්පත් ප්‍රකාශකයෙකු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙයි. ඔහු උදයන් සහ සුදර් ඔලි යන දෙමළ පුවත්පත් හී කළමණාකාර අධ්‍යක්ෂකවරයාද වෙයි.[1]
දේශපාලන දිවිය
[සංස්කරණය]දෙමළ ජාතික සන්ධානයයේ අපේක්ෂකත්වය යටතේ 2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු සරවනබවන් මහතා, ඉන් ජයග්‍රහණය කොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසියේය.[2]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ITAK සබ්මිට් කැන්ඩිඩේට්ස්' ලිස්ට් ටු කන්ටෙස්ට් ජැඨ්නා දිස්ට්‍රික්ට්". ටැමිල්නෙට්. 24 පෙබරවාරි 2010. සම්ප්‍රවේශය 14 අප්‍රියෙල් 2010.
- ^ "පාර්ලිමේන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් - 2010 ජැෆ්නා ප්‍රිෆරෙන්සස්" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව.
බාහිර සබැඳි
[සංස්කරණය]Wikimedia Commons has media related to E. Saravanapavan.
- "ඊ. සරවනබවන්". Directory of Members. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.