ඊසානදිග එක්සත් ජනපදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
තදපැහැති රතු පැහැයන් දෙකෙන් දැක්වෙන ජනපද එක්සත් ජනපද ජනසංඛ්‍යාලේඛන කාර්යාංශයෙහි ඊසානදිග භූමිප්‍රදේශයට අයත් වන අතර, ලා පැහැති පැහැයන් වෙතින් දැක්වෙන ජනපද අනෙකුත් ප්‍රාදේශීය අර්ථනිරූපණ වලට අයත් වෙයි (සංයුතිය බලන්න).

ඇමරිකානු ඊසානදිග හෝ සරල ලෙසින් ඊසානදිග ලෙසින්ද හැඳින්වෙන, ඊසානදිග එක්සත් ජනපදය යනු, උතුරෙන් කැනඩාවෙන්ද, නැගෙනහිරෙන් අත්ලාන්තික් සාගරයෙන්ද, දකුණෙන් දක්ෂිණදිග එක්සත් ජනපදයෙන් සහ, බටහිරින් මධ්‍යබටහිර එක්සත් ජනපදයෙන්ද මායිම්වී ඇති ඇමරිකානු එක්සත් ජනපදයෙහි භූගෝලවිද්‍යාත්මක භූමිප්‍රදේශයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ඊසානදිග_එක්සත්_ජනපදය&oldid=388472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි