ඊසානදිග එක්සත් ජනපදය

විකිපීඩියා වෙතින්
රතු පැහැයන් දෙකෙන් දැක්වෙන ජනපද එක්සත් ජනපද ජනසංඛ්‍යාලේඛන කාර්යාංශයෙහි ඊසානදිග භූමිප්‍රදේශයට අයත් වන අතර.

ඇමරිකානු ඊසානදිග හෝ සරල ලෙසින් ඊසානදිග ලෙසින්ද හැඳින්වෙන, ඊසානදිග එක්සත් ජනපදය යනු, උතුරෙන් කැනඩාවෙන්ද, නැගෙනහිරෙන් අත්ලාන්තික් සාගරයෙන්ද, දකුණෙන් දක්ෂිණදිග එක්සත් ජනපදයෙන් සහ, බටහිරින් මධ්‍යබටහිර එක්සත් ජනපදයෙන්ද මායිම්වී ඇති ඇමරිකානු එක්සත් ජනපදයෙහි භූගෝලවිද්‍යාත්මක භූමිප්‍රදේශයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ඊසානදිග_එක්සත්_ජනපදය&oldid=512598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි