Jump to content

ඊයම්

විකිපීඩියා වෙතින්

ඊයම් යනු රසායනික මූලද්‍රව්‍යයකි. එය බොහෝ සුළභ ද්‍රව්‍යවලට වඩා ඝනත්වයෙන් වැඩි බැර ලෝහයකි. ඊයම් මෘදු, නම්‍යශීලී වන අතර සාපේක්ෂව අඩු ද්‍රවාංකයක් ඇත. නැවුම්ව කපන විට හෝ උණු කළ විට, එය නිල් පැහැයක් සහිත දිලිසෙන රිදී පැහැයක් ගනී, නමුත් වාතයට නිරාවරණය වන විට අඳුරු අළු පැහැයට හැරේ.

  • සංකේතය: Pb
  • පරමාණුක ක්‍රමාංකය 82

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඊයම්&oldid=789071" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි