ඉ.පි.බි. ලියනගේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඉ. පි. බි ලියනගේ
සේවය/ඛණ්ඩය ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පදවිය එයාර් වයිස් මාර්ෂල්
අණදීම් හිටපු අධ්‍යක්ෂ විභාග
සටන්/යුද්ධ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ප්‍රදාන psc

එයාර් වයිස් මාර්ෂල් ඉ. පි. බි ලියනගේ (ඉංග්‍රීසි: E. P. B. Liyanage) psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ විභාග ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබවා ඇත. ඔහු වරලත් ගුවන් ඉංජිනේරුවරයෙකි.

එයාර් වයිස් මාර්ෂල් ඉ. පි. බි ලියනගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉ.පි.බි._ලියනගේ&oldid=398928" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි