ඉ.පි.බි. ලියනගේ

විකිපීඩියා වෙතින්
ඉ. පි. බි ලියනගේ
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා ගුවන් හමුදාව
පදවියඑයාර් වයිස් මාර්ෂල්
අණදීම්හිටපු අධ්‍යක්ෂ විභාග
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ප්‍රදානpsc

එයාර් වයිස් මාර්ෂල් ඉ. පි. බි ලියනගේ (ඉංග්‍රීසි: E. P. B. Liyanage) psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ විභාග ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබවා ඇත. ඔහු වරලත් ගුවන් ඉංජිනේරුවරයෙකි.

එයාර් වයිස් මාර්ෂල් ඉ. පි. බි ලියනගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉ.පි.බි._ලියනගේ&oldid=655566" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි