Jump to content

ඉසෙඩ් පරම්පරාව

විකිපීඩියා වෙතින්

ඉසෙඩ් පරම්පරාව, බොහෝ විට ජෙන් ඉසෙඩ් ලෙසින් කෙටියෙන් හැඳින්වෙන සහ සූමර්ස් ලෙසින් අවිධිමත් අයුරින් දැක්වෙන, යනු සහස්‍ර වාර්ෂිකයන්ට අනුප්‍රාප්තික සහ ඇල්ෆා පරම්පරාවට පූර්වප්‍රාප්තික ජනවිකාස මුළනුව වෙයි. පර්යේෂකයන් සහ ජනප්‍රිය මාධ්‍යය විසින් ඇරඹුම් උපත් වසර ලෙස මැද-සිට-අපර 1990 ගණන් සහ අග උපත් වසර ලෙස මුල් 2010 ගණන්ද මෙම පරම්පරාව සඳහා භාවිතා කරන අතර, මෙම පරම්පරාව ලිහිල් ලෙසින් අර්ථදැක්වෙන්නේ 1997 වසරෙහි සිට 2012 වසර දක්වා කාලසීමාවෙහි උපන් පුද්ගලයන් ලෙසින් වෙයි. [1] ඉසෙඩ් පරම්පරාවෙහි බොහෝ සාමාජිකයෝ එක්ස් පරම්පරාවෙහි සාමාජිකයන්ගේ දරුවන් වන අතර,[2] ඔවුන්ගෙන් බොහෝමයක්, යෝජිත බීටා පරම්පරාවෙහි දෙමව්පියන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.[3]

යෞවන වයසෙහි සිටම අන්තර්ජාලයට සහ සුවහනීය ඩිජිටල් තාක්ෂණයට ප්‍රවේශය වීමෙහි හැකියාව සහිතව හැදී වැඩුණු පළමුවන සාමාජීය පරම්පරාව වූ ඉසෙඩ් පරම්පරාවෙහි සාමාජිකයන් ආවශ්‍යයෙන් ඩිජිටල්මය සාක්ෂර නොවුනද [4] සහ එබැවින්ම ඩිජිටල් සේවාස්ථානයක් තුලදී දුෂ්කරතාවයකට පත්වීමට ඉඩ තිබුණත් ඔවුන් සඳහා "ඩිජිටල් ආවේණිකයන්" යන අපනාමය භාවිතා වෙයි [5]. .[6][7] තවදුරටත්, වයසින් අඩු දරුවන් සමග සංසන්දනය කල විට තිර නැරඹීමෙන් කල් ගෙවීමෙහි සෘණාත්මක ආචරණ, ගැටවරයන් තුල තදින් පෙන්නුම් කෙරෙයි.[8] ලිංගිකත්ව පණිවුඩ හුවමාරුව ජනප්‍රියත්වයට පත්වූයේ ඉසෙඩ් පරම්පරාවෙහි ගැටවර වසර තුලදී වන අතර, එහි දීර්ඝ කාලීන මනෝවිද්‍යාත්මක ආචරණ තවමත් සම්පූර්ණයෙන් තේරුම්ගෙන නොමැත.[9]

ඉසෙඩ් පරම්පරාව විස්තර කෙරෙන්නේ, පූර්ව පරම්පරා සමග සංසන්දනය කෙරෙන විට, "හොඳින් හැසිරෙන සහ අඩු වශයෙන් සුඛපරම වාදී" ලෙසින්ය.[10] [11] ඔවුන් අතර යොවුන් වියෙහි ගැබ්ගැනීම් අඩු සංඛ්‍යාවක් දක්නට ලැබෙන අතර, මද්‍යසාරය අඩුවෙන් පරිහරණය කරන අතර (එහෙත් මනස් ක්‍රියාකාරී මත්ද්‍රව්‍ය පිළිබඳව මෙම කරුණ ආවශ්‍යයෙන් සත්‍ය නොවෙයි),[12] [13] [14] පාසැල් සහ රැකිරක්ෂා ඉඩප්‍රස්තා සඳහා වැඩිමනත් අවධානය යොමු කරති. [10][15]


සටහන්

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ බර්ක්ලෆ්, නටාලි. "රිසර්ච් ගයිඩ්ස්: ඩුයිං කන්සියුමර් රිසර්ච්: අ රිසෝර්ස් ගයිඩ්: ජෙනරේෂන්ස්". guides.loc.gov (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය අප්‍රේල් 16, 2025.
  2. ^ "හූ ආ ද පේරන්ට්ස් ඔෆ් ජෙන් Z?". සිග්නල් වයින්. අගෝස්තු 26, 2021. අප්‍රේල් 7, 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය මාර්තු 10, 2022.
  3. ^ "වෙල්කම් ජෙන් බීටා - මැක්ක්‍රින්ඩ්ල්". mccrindle.com.au (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2025-01-19. සම්ප්‍රවේශය 2025-08-29.
  4. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Strauss-2019 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; turner නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Demopoulos-2023 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Wells-2024 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Adelantado-Renau-2019 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. ^ ඩෙල් රේ, රොසාරියෝ; ඔකේඩා, මොනිකා; කාසාස්, ජොසේ ඒ.; මොරා-මර්චාන්, ජොවාකින් ඒ.; එලිපෙ, පාස් (අගෝස්තු 21, 2019). රේ, ලූඩේ (ed.). "සෙක්ටිං එමං ඇඩොලසන්ට්ස්: දි ඉමොෂනල් ඉම්පැක්ට් ඇන්ඩ් ඉන්ෆ්ලුවන්ස් ඔෆ් ද නීඩ් ෆො පොපියුලෑරිටි". එඩියුකේෂනල් සයිකෝලොජි. ෆ්‍රන්ටියර්ස් ඉන් සයිකෝලොජි. 10 (1828): 1828. doi:10.3389/fpsyg.2019.01828. PMC 6712510. PMID 31496968.
  10. ^ a b "ටීනේජර්ස් ආ බෙටර් ඉිහේව්ඩ් ඇන්ඩ් ලෙස් හෙඩනිස්ටික් නවුවඩේස්". දි ඉකොනමිස්ට්. ජනවාරි 10, 2018. https://www.economist.com/international/2018/01/10/teenagers-are-better-behaved-and-less-hedonistic-nowadays. 
  11. ^ ට්වෙන්ජ්, ජීන් (සැප්තැම්බර් 19, 2017). "වයි ටුඩේස් ටීන්ස් ආන්ට් ඉන් එනි හරි ටු ග්‍රෝ අප්". ද කොන්වර්ෂේසන්. https://theconversation.com/why-todays-teens-arent-in-any-hurry-to-grow-up-83920. 
  12. ^ ස්කේපීස්, ටයි (නොවැම්බර් 19, 2020). "කොලෙජ්-ඒජ් කිඩ්ස් ඇන්ඩ් ටීන්ස් ආ ඩ්‍රින්කිං ලෙස් ඇල්කොහෝල් – මරිජුවානා ඊස් අ ඩිෆරන්ට් ස්ටෝරි". ද කොන්වර්ෂේසන්. https://theconversation.com/college-age-kids-and-teens-are-drinking-less-alcohol-marijuana-is-a-different-story-149895. 
  13. ^ හයිමාස්, චාල්ස් (දෙසැම්බර් 9, 2020). "ජෙනරේෂන් Z ස්වොප් ඩ්‍රින්ක් ෆො ඩ්‍රග්ස් ඈස් ක්ලාස් A යූස් බයි 16-24-ඉයර්-ඕල්ඩ්ස් රයිසස් බයි හාෆ් ඉන් සෙවන් ඉයර්ස්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. https://www.telegraph.co.uk/news/2020/12/09/generation-z-swap-drink-drugs-class-use-16-24-year-olds-rises/. 
  14. ^ චැන්ඩ්ලර්-වයිල්ඩ්, හෙලන් (අගෝස්තු 6, 2020). "ද ෆියුචර් ඔෆ් ජෙන් ඉසෙඩ්ස් මෙන්ටල් හෙල්ත්: හවු ටු ෆික්ස් ද 'අන්හැපියස්ට් ජෙනරේෂන් එවර්'" (en-GB බසින්). ද ඩේලි ටෙලිග්‍රාෆ්. . https://www.telegraph.co.uk/health-fitness/mind/future-gen-zs-mental-health-fix-unhappiest-generation-ever/. 
  15. ^ "ජෙනරේෂන් Z ඊස් ස්ට්‍රෙස්ඩ්, ඩිප්‍රෙස්ඩ් ඇන්ඩ් එග්සෑම්-ඔබ්සෙස්ඩ්". දි ඉකෝනොමිස්ට්. පෙබරවාරි 27, 2019. . https://www.economist.com/graphic-detail/2019/02/27/generation-z-is-stressed-depressed-and-exam-obsessed. 
"https://si.wikipedia.org/w/index.php?title=ඉසෙඩ්_පරම්පරාව&oldid=764379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි