ඉරාන ජනාධිපතිවරණය, 2017

විකිපීඩියා වෙතින්
ඉරාන ජනාධිපතිවරණය, 2017
ඉරානය
← 2013 19 මැයි 2017 2021 →
Opinion polls
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය 73.1%
  190x190px ගොනුව:SeyedEbrahimReisi22.jpg
Nominee හසාන් රෝහානී ඒබ්‍රාහිම් රයීසි
පක්ෂය මොඩරේෂන් ඇන්ඩ් ඩිවලප්මන්ට් පක්ෂය සීසීඒ
මැතිවරණ ව්‍යාපාර සහකරු එස්හෝක් ජහන්ගිරි මොහමඩ් බෝගර ගලිබාෆ්[1]
ජනප්‍රිය ඡන්ද 23,549,616 15,786,449
ප්‍රතිශතය 57.1% 38.3%


2017 මැයි 19 දිනදී ඉරානයෙහි ජනාධිපතිවරණය පැවැත්වුනු අතර, ඉරානයෙහි එවන් මැතිවරණයක් පැවැත්වුනු දෙළොස්වන වතාව විය. පළාත්පාලන මැතිවරණයද එවිටම පැවැත්විණි.

අපේක්ෂකයන්ගේ ලියාපදිංචිය සිදුවූයේ 2017 අප්‍රේල් 11සිට 15 දක්වා දිනවලදීය. වත්මන් ධූරන්දර ජනාධිපති හසාන් රෝහානී හට යළි-මැතිවරණයකට මුහුණ දීමට සුදුසුකම් සහිත විය.

  1. Rohollah Faghihi (16 May 2017), The reason Tehran's mayor dropped out of presidential race, Al-Monitor, සම්ප්‍රවේශය 20 May 2017, Raisi's team had reportedly told Ghalibaf's entourage that they would appoint him as first vice president if the conservative cleric is elected president. This decision was reportedly supposed to be announced on the evening of May 15, but nothing to that effect was made public. Rather, Raisi just declared that he would make use of Ghalibaf in his government.
"https://si.wikipedia.org/w/index.php?title=ඉරාන_ජනාධිපතිවරණය,_2017&oldid=398062" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි