Jump to content

ඉරානය වෙත ඊශ්‍රායෙල ප්‍රහාර 2025 ජූනි

විකිපීඩියා වෙතින්
රයිසින් ලයන් මෙහෙයුම
2024 ඉරාන–ඊශ්‍රායෙල ගැටුම සහ මැදපෙරදිග අර්බුදය (2023–වර්තමානය) කොටසකි
ටෙහෙරානය තුල පිපිරීම්
Operational scopeශිරශ්ඡේදන ප්‍රහාරය, ගුවන් ප්‍රහාරය, පූර්වක්‍ර ප්‍රහාරය, ඩ්‍රෝන ප්‍රහාරය, ඉලක්කගත ඝාතන
පිහිටීම
Planned by ඊශ්‍රායෙලය
එල්ලයබලන්න § ස්ථාන
දිනය13 ජූනි 2025 – වර්තමානය
(3 weeks)
Executed by
Casualtiesඉරාන පාර්ශවය:
104+ මිය ගියහ[1]
380+ තුවාල ලදහ[1]

2025 ජූනි 13 දිනදී, ඊශ්‍රායලය විසින් ඉරානය පුරා දුසිමකට අධික ස්ථාන සහ නගර ඉලක්ක කොට ප්‍රහාර සිදු කලේය.[a] රයිසින් ලයන් මෙහෙයුම යන කේත නාමය යටතේ, [4][5][b] ඊශ්‍රායෙල ආරක්ෂක හමුදා (IDF) සහ මොසාඩ් විසින් ප්‍රධාන න්‍යෂ්ඨික අඩවි සහ හමුදාමය ස්ථාපිත වලට හානි සිදුකල අතර, ඉරානයෙහි උසස් හමුදා නායකයන් කිහිපදෙනෙක් ඝාතනය කොට සහ, ඉරාන සිවිල් වැසියන් ඝාතනය කෙරිණි.[6][7][8] 1980 ගණන් වලදී සිදුවූ ඉරාන-ඉරාක යුද්ධයෙන් අනතුරුව, ඉරානය වෙත එල්ලවූ විශාලතම ප්‍රහාරය මෙය විය.[9]

ජූනි 13 දින හිමිදිරි උදයෙහිදී, ටෙහෙරානයෙහි හමුදා කඳවුරු හා නේවාසික වටපිටාව අසබඩ ප්‍රදේශ ඇතුළු, ටෙහෙරානය පුරා පිපිරීම් වාර්තා විය.[7] නැටෑන්ස්, කොන්ඩෑබ්, සහ කොරමබාඩ් යන ඉරාන න්‍යෂ්ඨික ස්ථාපිත ඉලක්කගත කෙරිණි.[10] [11] ඉරානය වාර්තා කලේ ප්‍රහාරය වෙතින් ඉස්ලාමීය විප්ලවකාරී රැකවල් බලකාය (IRGC) ආඥාපති හුසේන් සලාමි,[12][13][14] ඉරාන සන්නද්ධ හමුදාවෙහි ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජනරාල් මොහමඩ් බගේරි,[15] න්‍යෂ්ඨික විද්‍යාඥයින්වූ ෆෙරේඩූන් අබ්බාසි සහ මොහමඩ් මේඩි ටෙහෙරන්චි,[16] සහ කුඩා දරුවන් 20 දෙනෙකු ඇතුළු සිවිල්වැසියන් මිය ගිය බවයි. [17][18] ජූනි 13 දින පස්වරුවෙහි සහ සවස් යාමයෙහිදී ප්‍රහාර යළි ඇරඹුනු අතර, ටබ්රීෂ් ගුවන්තොටුපොළ සහ නැටෑන්ස් සහ ෆෝර්ඩෝ න්‍යෂ්ඨික අඩවි අසබඩ පහරදීම් වාර්තා විය.[19][20] [21] ටෙහෙරාන්හී නේවාසික ගොඩනැගිලිද ප්‍රහාරයන්ට ලක්විය.[22]

2025 ජූනි 13 දින සවස් යාමයෙහිදී, ඉරානය විසින් ඊශ්‍රායෙලය වෙත ප්‍රතිහිංසා පහරදීම් මාලාවක් දියත් කිරීම ඇරඹීය.[23]


සටහන්

[සංස්කරණය]
  1. ^ මෙම පහරදීම් වෙතින් නැටෑන්ස් න්‍යෂ්ඨික ස්ථාපිතය ඇතුළු 100 ප්‍රමාණයකට අධික ස්ථාන ඉලක්ක කෙරුණි.[3]
  2. ^ හීබෲ: מבצע עם כלביא.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b "තර්ඩ් ඊශ්‍රායෙලි ෆයිටර් ජෙට් ෂොට් ඩවුන් ඉන් ඉරාන්".
  2. ^ හොරොවිට්ස්, ඩේවිඩ් (13 ජූනි 2025). "'ඇන් ඉමීඩියෙට් ඔපරේෂනල් නෙසසිටි': වයි ඊශ්‍රායෙල් ෆයිනලි ඇටෑක්ඩ් ඉරාන්ස් නියුක්ලියර් ෆැසිලිටීස්". ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල්. https://www.timesofisrael.com/an-immediate-operational-necessity-why-israel-finally-attacked-irans-nuclear-facilities/. 
  3. ^ "ඉරාන්ස් යූඑන් ඇම්බැසඩර් සේස් 78 කිල්ඩ්, 320 වූන්ඩඩ් ඉන් ඊශ්‍රායෙලි ස්ට්‍රයික්ස් – ඈස් ඉට් හැපන්ඩ්". ද ගාඩියන් (ඉංග්‍රීසි බසින්). 13 ජූනි 2025. සම්ප්‍රවේශය 14 ජූනි 2025.
  4. ^ "නෙතනියාහු සේස් ඔපරේෂන් 'රයිසින් ලයන්' විල් ලාස්ට් 'ඈස් මෙනි ඩේස් ඈස් ඉට් ටේක්ස්'". ද වෝල් ස්ට්‍රීට් ජර්නල්. 13 ජූනි 2024.
  5. ^ "ඊශ්‍රායෙල් ලෝන්චස් ඔපරේෂන් රයිසින් ලයන් ටු ටාගට් ඉරාන්ස් නියුක්ලියර් ත්‍රෙට්". ද ජෙරුසලෙම් පෝස්ට්. 13 ජූනි 2025.
  6. ^ ඉරාන්ස් ස්ටේට් ටීවී ෆුටේජ් ෂෝස් රෙසිඩෙන්ෂල් බිල්ඩිං ඉන් ටෙහෙරාන් ඩැමේජ්ඩ් බයි ඊශ්‍රායෙලි ස්ට්‍රයික් (News) (ඉංග්‍රීසි බසින්). ඇසෝෂියේටඩ් ප්‍රෙස්. 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  7. ^ a b ෆාසිහි, ෆර්නාස්; නවුමාන්, කසිම්; බොක්සර්මාන්, ඒරන්; කිංස්ලි, පැට්‍රික්; බර්ග්මාන්, රොනෙන් (13 ජූනි 2025). "ඊශ්‍රායෙල් ස්ට්‍රයික්ස් ඉරාන්ස් නියුක්ලියර් ප්‍රෝග්‍රෑම්, කිලිං ටොප් මිලිටරි ඔෆීෂියල්ස්: ලයිව් අප්ඩේට්ස්" (en-US බසින්). ද නිව්යෝර්ක් ටයිම්ස්. . https://www.nytimes.com/live/2025/06/12/world/israel-iran-us-nuclear. 
  8. ^ "ඉන් ඉරාන්, ග්‍රීෆ් ෆො සිවිලියන් කැෂුවලිටීස් බට් ලිට්ල් පිටි ෆො කමාන්ඩර්ස්". www.bbc.com (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2025-06-13. සම්ප්‍රවේශය 2025-06-15.
  9. ^ "ඊශ්‍රායෙල් ඇටෑක්ස් ඉරාන්ස් නියුක්ලියර් ඇන්ඩ් මිසයිල් සයිට්ස් විත් එක්ස්ප්ලෝෂන්ස් හර්ඩ් අක්‍රෝස් ටෙහෙරාන්. ලයිව් අප්ඩේට්ස් හියර්". CTVNews (ඉංග්‍රීසි බසින්). එෂෝසියේටඩ් ප්‍රෙස්. 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  10. ^ "එක්ස්ප්ලෝෂන්ස් හර්ඩ් ඉන් නැටෑන්ස්, හෝම් ටු කී නියුක්ලියර් සයිට්, සේස් ඉරානියන් ස්ටේට් ටෙලිවිෂන්". ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල් (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  11. ^ "ලයිව් - ඊශ්‍රායෙල් ඇටෑක්ස් ඉරාන්, රෙවලූෂනරි ගාඩ්ස් චීෆ් කිල්ඩ්". ඉරාන් ඉන්ටර්නැෂනල් (ඉංග්‍රීසි බසින්). 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  12. ^ "مرگ سردار سلامی و تنی چند از فرماندهان سپاه" [ඩෙත් ඔෆ් ජෙනරල් සලාමි ඇන්ඩ් සෙවරල් IRGC කමාන්ඩර්ස්]. IRNA (පර්සියානු බසින්). 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  13. ^ "ඉරාන්ස් රෙවලූෂනරි ගාඩ් කමාන්ඩර් හුසේන් සලාමි කිල්ඩ් ඉන් ඊශ්‍රායෙල් ස්ට්‍රයික්, සේස් ඉරානියන් ස්ටේට් මීඩියා". ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල් (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  14. ^ "හුසේන් සලාමි, හෙඩ් ඔෆ් ඉරාන්ස් ඉස්ලාමික් රෙවලූෂනරි ගාඩ් කෝප්ස්, කිල්ඩ් ඉන් ඊශ්‍රායෙල්ස් ඇටෑක්". ද වෝල් ස්ට්‍රීට් ජර්නල් (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  15. ^ "ඊශ්‍රායෙල් ස්ට්‍රයික්ස් කිල් සම් ඔෆ් ඉරාන්ස් මෝස්ට් පවර්ෆුල් මෙන්, ඉන්ක්ලූඩිං මිලිටරි ඇන්ඩ් නියුක්ලියර් ලීඩර්ස්". සීඑන්එන් (ඉංග්‍රීසි බසින්). 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  16. ^ "ඉරාන් ස්ටේට් මීඩියා නේම්ස් ටූ නියුක්ලියර් සයන්ටිස්ට්ස් කිල්ඩ් ඉන් ඊශ්‍රායෙලි ස්ට්‍රයික්". ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල්. 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  17. ^ "ඉරාන් ස්ටේට් මීඩියා සේස් සිවිලියන්ස් කිල්ඩ් ඉන් ඊශ්‍රායෙල් ස්ට්‍රයික්ස් ඔන් ටෙහෙරාන්". barrons (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). AFP. 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  18. ^ "අරවුන්ඩ් 60 පීප්ල් ඉන්ක්ලූඩිං 20 චිල්ඩ්රන් කිල්ඩ් ඉන් ඊශ්‍රායෙල්ස් ස්ට්‍රයික්ස් ඔන් හවුසර්ස් ඉන් ඉරාන්, ක්ලේම්ස් ස්ටේට් ටීවී". ස්කයි නිවුස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-06-15.
  19. ^ "ඉරාන් රිපෝට්ස් ෆ්‍රෙෂ් එක්ස්ප්ලෝසන්ස් ඉන් ටබ්රීෂ්; ඇඩ්වයිසර් යු කොමේනි සෙඩ් ඉන්ජර්ඩ් ඉන් අර්ලි ස්ට්‍රයික්ස්". ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල් (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  20. ^ "ලයිව් අප්ඩේට්ස්: ඊශ්‍රායෙල් ස්ට්‍රයික්ස් ඉරාන්ස් නියුක්ලියර් සයිට්ස්, කිලිං ටොප් මිලිටරි ලීඩර්ස් ඇන්ඩ් සයන්ටිස්ට්ස්". AP News (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  21. ^ "ඊශ්‍රායෙල් රිපෝර්ටඩ්ලි ස්ට්‍රයික්ස් ඇට් ෆෝර්ඩෝ නියුක්ලියර් සයිට් ආෆ්ටර් ඩිස්ට්‍රෝයිං නැටෑන්ස්". ද ජෙරුසලෙම් පෝස්ට් (ඉංග්‍රීසි බසින්). 13 ජූනි 2025. සම්ප්‍රවේශය 13 ජූනි 2025.
  22. ^ "20 චිල්ඩ්රන් අමං 60 ඩෙඩ් ඉන් ඊශ්‍රායෙලි ස්ට්‍රයික් ඔන් ටෙහෙරාන් හයි-රයිස්". EFE (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2025-06-14. සම්ප්‍රවේශය 2025-06-15.
  23. ^ අර්ලැන්ගර්, ස්ටීවන් (13 ජූනි 2025). "ඇට් අ වීක් මෝමන්ට්, ඉරාන් වේස් ඩිෆිකල්ට් ඔප්ෂන්ස් ටු රෙස්පොන්ඩ් ටු ඊශ්‍රායෙල්" (en-US බසින්). ද නිව්යෝර්ක් ටයිම්ස්. . https://www.nytimes.com/2025/06/13/world/middleeast/iran-choices-israel-attacks.html.