Jump to content

ඉරානයෙහි න්‍යෂ්ඨික වැඩසටහන

විකිපීඩියා වෙතින්
ඇරක් නගරයෙහි IR-40 ස්ථාපිතය

ඉරානයෙහි න්‍යෂ්ඨික වැඩසටහන යනු, ලෝකයෙහි වඩාත්ම පරික්ෂාවට ලක්වුනු න්‍යෂ්ඨික වැඩසටහන් අතරින් එකකි. එහි වැඩසටහන සාමකාමී කටයුතු සඳහා බවට ඉරානය කියාසිටියද, න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය සඳහා අවශ්‍ය හැකියාව හිමිකරදෙන න්‍යෂ්ඨික තාක්ෂණය එය විසින් ප්‍රවර්ධනය කර ඇත.