Jump to content

ඉරක්කණ්ඩි පාලම

විකිපීඩියා වෙතින්
ඉරක්කණ්ඩි පාලම
ඉරක්කණ්ඩි පාලම
ඛණ්ඩාංක8°43′42″N 81°10′17″E / 8.72833°N 81.171382°E / 8.72833; 81.171382
OS grid reference[1]
මං තීරු ගණනමං තීරු 2
ස්ථානයපුල්මුඩේ
Characteristics
සැලසුමකුරුපා පාලම
සම්පූර්ණ දිගමීටර 300
පළලමීටර 7
History
විවෘත කලේ20 ඔක්තෝම්බර් 2009
Location
Map

ඉරක්කණ්ඩි පාලම යනු ශ්‍රී ලංකාවේ තුන්වන දිගම පාලම වන අතර එය මීටර 300ක් දිගු වේ.[1] එය ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ ප්‍රදේශ යා කරන මාර්ගයෙහි නිර්මිතය.[2]

ඉදි කොට නිමකරන ලද ඉරක්කණ්ඩි පාලම, කින්නියා පාලම විවෘත කල 2009 ඔක්තෝම්බර් 20 වන දිනදීම එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී.[3]

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ඩික්ලෙයාරින් ඕපන් ද ලෝන්ගස්ට් බ්‍රිජ් ඉන් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් රාජපක්ෂ සේස් ද ටයිම් ෆෝර් රේසිස්ට් පොලිටික්ස් හෑස් කම් ටු ඇන් එන්ඩ්". ශ්‍රී ලංකා මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස්. 2009. සම්ප්‍රවේශය 15 අගෝස්තු 2011.
  2. ^ "ප්‍රසිඩව්ට් කොමිෂන්ස් කින්නියා, ඉරක්කණ්ඩි බ්‍රිජස් ටුඩේ". tops.lk. 2009. සම්ප්‍රවේශය 24 අගෝස්තු 2011.
  3. ^ "ප්‍රසිඩන්ට් ඕපන් කින්නියා බ්‍රිජ්". priu.gov.lk. 2009. සම්ප්‍රවේශය 15 අගෝස්තු 2011.
"https://si.wikipedia.org/w/index.php?title=ඉරක්කණ්ඩි_පාලම&oldid=339496" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි