ද සිටි නීති ශාස්ත්‍රාලය

විකිපීඩියා වෙතින්
(ඉන්ස් ඔෆ් කෝට් නීති ශාස්ත්‍රාලය වෙතින් යළි-යොමු කරන ලදි)
ද සිටි නීති ශාස්ත්‍රාලය
ජනක ශාස්ත්‍රාලයසිටි විශ්වවිද්‍යාලය ලන්ඩනය
සංස්ථාපනය1852
ශාස්ත්‍රාල වර්ගයපොදු
පීඨාධිපතිමහාචාර්ය කාල් ස්ටිකින්
පිහිටුමලන්ඩනය, එංගලන්තය
වෙබ් අඩවියhttp://www.city.ac.uk/law/

ද සිටි නීති ශාස්ත්‍රාලය යනු, ලන්ඩන් නගරයෙහි පිහිටි සිටි විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍රාල හතෙන් එකකි. 2001 වසරෙහිදී, ගෞරවාන්විත ඉන්ස් ඔෆ් කෝට් නීති ශාස්ත්‍රාලය, සිටි විශ්වවිද්‍යාලය ලන්ඩනය හී කොටසක් වූ අතර, එය දැන් හැඳින්වෙන්නේ ද සිටි නීති ශාස්ත්‍රාලය යනුවෙනි.