ඉන්ග්මා බ'ග්මාන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search


ඉන්ග්මා බ'ග්මාන්
Ingmar Bergman Smultronstallet.jpg
ඉන්ග්මා බ'ග්මාන් Wild Strawberries (1957) චිත්‍රපටය නිෂ්පාදනය අතරතුර.
උපත අන්ස්ට් ඉන්ග්මා බ'ග්මාන්(Ernst Ingmar Bergman)
14 ජූලි 1918(1918-07-14)
Uppsala, Sweden
මරණය 30 ජූලි 2007 (වයස 89)
Fårö, Sweden
වෘත්තිය චිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිරරචක
සක්‍රීය වසර 1944–2005
කලත්‍රයා(යන්)
තිළිණයන්

විසිවැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකි.
ස්වීඩන ජාතිකයෙකි.

චිත්‍රපටි[සංස්කරණය]

ද සෙවන්ත් සීල්
ෆනි ඇන්ඩ් ඇලෙක්සැන්ඩ'
ව'ජින් ස්පී‍්‍රං
වින්ට ලයිට්

ජීවන තතු[සංස්කරණය]


උපත -1918 ජූලි 14 වනදා ස්වීඩනයේ අප්සෝලා ප‍්‍රදේශයේ
දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා
පස් වතාවක් විවාහ වී ඇති බර්ග්මාන් දරු දැරියන් නව දෙනෙකුගේ පියකි.
මරණය - 2007 ඔක් 31 (අවුරුදු 89 ක් ජීවත්ව සිට ස්වීඩනයේ ෆාරෝ දූපතේ පිහිටි ඔහුගේ නිවසේදී)




වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්‍ෂණයට පිවිසි බර්ග්මාන් පසුව ටෙලි නාට්‍යකරණයට ද පිවිස ඇති අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත‍්‍රපටයට හිමි සම්මානය සහ අධ්‍යක්‍ෂකවරයාට හිමි සම්මානය ද දිනාගැනීමට සමත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ග්මා_බ%27ග්මාන්&oldid=280658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි