ඉන්ග්මා බ'ග්මාන්
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ඉන්ග්මා බ'ග්මාන් | |
---|---|
![]() ඉන්ග්මා බ'ග්මාන් Wild Strawberries (1957) චිත්‍රපටය නිෂ්පාදනය අතරතුර.
|
|
උපත | අන්ස්ට් ඉන්ග්මා බ'ග්මාන්(Ernst Ingmar Bergman) 14 ජූලි 1918 Uppsala, Sweden |
මරණය | 30 ජූලි 2007 (වයස 89) Fårö, Sweden |
වෘත්තිය | චිත්රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිරරචක |
සක්‍රීය වසර | 1944–2005 |
කලත්‍රයා(යන්) |
|
තිළිණයන් |
විසිවැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකි.
ස්වීඩන ජාතිකයෙකි.
චිත්‍රපටි[සංස්කරණය]
ද සෙවන්ත් සීල්
ෆනි ඇන්ඩ් ඇලෙක්සැන්ඩ'
ව'ජින් ස්පී‍්‍රං
වින්ට ලයිට්
ජීවන තතු[සංස්කරණය]
උපත -1918 ජූලි 14 වනදා ස්වීඩනයේ අප්සෝලා ප‍්‍රදේශයේ
දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා
පස් වතාවක් විවාහ වී ඇති බර්ග්මාන් දරු දැරියන් නව දෙනෙකුගේ පියකි.
මරණය - 2007 ඔක් 31 (අවුරුදු 89 ක් ජීවත්ව සිට ස්වීඩනයේ ෆාරෝ දූපතේ පිහිටි ඔහුගේ නිවසේදී)
වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්‍ෂණයට පිවිසි බර්ග්මාන් පසුව ටෙලි නාට්‍යකරණයට ද පිවිස ඇති අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත‍්‍රපටයට හිමි සම්මානය සහ අධ්‍යක්‍ෂකවරයාට හිමි සම්මානය ද දිනාගැනීමට සමත් විය.