Jump to content

ඉටෝගුවා, පැරගුවේ

Coordinates: 25°23′S 57°20′W / 25.383°S 57.333°W / -25.383; -57.333
විකිපීඩියා වෙතින්
ඉටෝගුවා
ඉටෝගුවා is located in Paraguay
ඉටෝගුවා
ඉටෝගුවා
ඉටෝගුවා is located in South America
ඉටෝගුවා
ඉටෝගුවා
පැරගුවේ තුල පිහිටීම (ඉහල) දකුණු ඇමරිකාව තුල පිහිටීම (පහල)
ඛණ්ඩාංක: 25°23′S 57°20′W / 25.383°S 57.333°W / -25.383; -57.333

ඉටෝගුවා (ස්පාඤ්ඤ pronunciation: [itawˈɣwa] ) යනු පැරගුවේ මධ්‍යම දෙපාර්තමේන්තුවට අයත් නගරයකි. 1728 දී ආරම්භ කරන ලද මෙය, සාම්ප්‍රදායික ලේස් සෑදීමේ ආකාරයක් වන නැන්ඩුටි සහ එහි සංගීතය සඳහා ප්‍රසිද්ධය.

සැන් රෆායෙල් කෞතුකාගාරය යටත් විජිත යුගයේ විවිධ වස්තූන් ප්‍රදර්ශනය කරයි.

ඉතා වැදගත් සෞඛ්‍ය ආයතනයක් වන ජාතික රෝහල පිහිටා ඇත්තේ ඉතාගුවා හි ය.

ඉටෝගුවා පිහිටා ඇත්තේ අසුන්සියොන් සිට කිලෝමීටර් 30 ක් පමණ දුරිනි. එය 1728 ජුනි 27 වන දින ආණ්ඩුකාර මාර්ටින් ද බරුවා විසින් ආරම්භ කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ඉටෝගුවා,_පැරගුවේ&oldid=753366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි