Jump to content

ඉටි පහන් දිව්‍ය යාගය

විකිපීඩියා වෙතින්

සමිඳුන් පුදදුන් මංගල්‍යය, භාග්‍යවත් කන්‍ය මරිය තුමියගේ පවිත්‍රිකරණයෙහි මංගල්‍යය, ශුද්ධවූ සමාසදයෙහි මංගල්‍යය, හෝ කානික්ක මංගල්‍යය ලෙසින්ද හැඳින්වෙන, ඉටි පහන් දිව්‍ය යාගය, යනු, ජුසේ තුමා සහ මරිය තුමිය විසින් දේවමාළිගයෙහිදී ජේසු තුමන් පූජාකිරීම සිහි කෙරෙන ක්‍රිස්තියානි මංගල්‍යය දිනයකි. මෙය පදනම්ව ඇත්තේ ලූක් 2:22–40 හී ජේසුස් වහන්සේ ඔප්පුකිරීම පිළිබඳ සඳහන්ව ඇති විස්තරය මතය.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඉටි_පහන්_දිව්‍ය_යාගය&oldid=740504" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි