ඈස් අ(ර්)බව්, සෝ බිලෝව් (චිත්‍රපටය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

As Above, So Below
ගොනුව:As Above, So Below Poster.jpg
Theatrical release poster
අධ්‍යක්ෂණයJohn Erick Dowdle
නිෂ්පාදනය
රචනය
  • Drew Dowdle
  • John Erick Dowdle
රංගන ශිල්පීන්
සංගීතයKeefus Ciancia
සිනෙමාරූපණයLéo Hinstin
සංස්කරණයElliot Greenberg
චිත්‍රාගාරයLegendary Pictures
බෙදා හරින ලද්දේUniversal Pictures
නිකුත්වූ දිනය(න්)අගෝස්තු 29, 2014 (2014-08-29)
දිවෙන කාලය93 minutes[1]
රටUnited States
භාෂාවEnglish
Greek
පිරිවැය$5 million[2]
ආදායම$40.2–41.9 million[3][2]

ඈස් අ(ර්)බව්, සෝ බිලෝව් යනු 2014 වසරේ නිදහස් කරන ලද ඇමරිකානු ව්‍යාජ-වාර්තා වැඩසටහන් ආකාරයේ ත්‍රාසජනක චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය ජෝන් එරික් ඩව්ඩල් සහ ඔහුගේ සොයුරු ඩ්රූ විසින් රචනා කරන ලදුව, ජෝන් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. මෙය ලෙජන්ඩරි පික්චර්ස් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති අතර යුනිවර්සල් පික්චර්ස් විසින් බෙදාහරින ලදී. මෙම ආයතන දෙක එකට එක්ව කටයුතු කල පළමු චිත්‍රපටය මෙය වේ. 2014 අගෝස්තු 22 දින සිට තෝරාගත් සිනමාහල් වලදී පළමුවරට ප්‍රදර්ශනය කරනු ලැබූ අතර, අගෝස්තු 29 සිට ලොවපුරා ප්‍රදර්ශනය කෙරිණි.

  1. "AS ABOVE, SO BELOW (15)". Universal Studios. British Board of Film Classification. August 11, 2014. Retrieved August 13, 2014.
  2. 2.0 2.1 "As Above, So Below - The Numbers". Retrieved September 2, 2014.
  3. "As Above, So Below". Box Office Mojo.