ඇෆමෙලනොටයිඩ්
| Systematic (IUPAC) name | |
|---|---|
| N-acetyl-L-seryl-L-tyrosyl-L-seryl-L-norleucyl-L-α-glutamyl-L-histidyl-D-phenylalanyl-L-arginyl-L-tryptophylglycyl-L-lysyl-L-prolyl-L-valinamide | |
| සායනික දත්ත | |
| Trade names | සිනෙස් (Scenesse) |
| AHFS/Drugs.com | |
| Licence data | EMA:[[[:සැකිල්ල:EMA-EPAR]] Link], US Daily Med:link |
| Pregnancy cat. | B1 (AU) ? (US) |
| Legal status | Prescription Only (S4) (AU) POM (UK) ℞-only (US) Rx-only (EU) |
| Routes | Subcutaneous implant |
| Pharmacokinetic data | |
| Half-life | 30 minutes[1] |
| Identifiers | |
| ATC code | ? |
| Synonyms | [Nle4,D-Phe7]α-MSH; NDP-α-MSH; NDP-MSH; Melanotan; Melanotan-1; Melanotan I; EPT1647; CUV1647; |
| Chemical data | |
| Formula | C78H111N21O19 |
| |
| |
| | |
ඇෆමෙලනොටයිඩ් (Afamelanotide) යනු, සිනෙස් (Scenesse) යන වෙළඳ නාමයෙන් විකුණනු ලබන ඖෂධයක් වන අතර, එය එරිත්‍රොපොයිටික් ප්‍රෝටෝපෝෆිරියා (EPP) නම් තත්වයකදී හිරු එළියෙන් සමට සිදුවන හානිය වැළැක්වීම සඳහා භාවිතා කරයි.[2] මෙම ප්‍රතිකාරය මගින්, රෝගියෙකුට වේදනාවක් දැනෙන තෙක් හිරු එළියට හෝ ආලෝකයට නිරාවරණය විය හැකි කාලය වැඩි කරයි.[2] මෙය සම යටට ඇතුළු කරන බෙහෙතක් ලෙස ලබා දේ.[2]
පොදු අතුරු ආබාධ අතර ඔක්කාරය, කැස්ස, වෙහෙස, නිදිමත ගතිය, සමේ වර්ණය වැඩි වීම සහ සම රතු පැහැයට හැරීම, කැසීම හෝ තුවාල වීම ඇති වේ.[2] වකුගඩු හෝ අක්මා ගැටළු ඇති පුද්ගලයින් එය භාවිතා නොකළ යුතුය.[3] ගර්භණී සමයේදී මෙහි ආරක්ෂිත භාවය පැහැදිලි නැත.[2] එය මෙලනොකෝටින් 1 ප්‍රතිග්‍රාහක (MC1-R) සක්‍රියකයක් වන අතර, මෙය භාවිතයෙන් සම මගින් නිපදවන අඳුරු වර්ණක ප්‍රමාණය වැඩි කරයි.[2][3]
2015 දී යුරෝපයේ සහ 2019 දී එක්සත් ජනපදයේ වෛද්‍ය භාවිතය සඳහා ඇෆමෙලනොටයිඩ් අනුමත කරන ලදී [4][3] එය දැනට (2022 වන විට) එක්සත් රාජධානියේ නොමැත.[5] එක්සත් ජනපදයේ 2022 වන විට බද්ධ කිරීමකට ඇමරිකානු ඩොලර් 49,000 ක් වැය වේ.[6]
ආශ්‍රිත
[සංස්කරණය]- ↑ "Scenesse: Summary of Product Characteristics" (PDF). European Medicines Agency (EMA). 27 January 2016. 6 April 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 6 April 2017. සංරක්ෂිත පිටපත, http://www.ema.europa.eu/docs/en_GB/document_library/EPAR_-_Product_Information/human/002548/WC500182307.pdf, ප්‍රතිෂ්ඨාපනය 14 December 2025 For updates see EMA Index page සංරක්ෂණය කළ පිටපත 29 අගෝස්තු 2018 at the Wayback Machine
- 1 2 3 4 5 6 "DailyMed - SCENESSE- afamelanotide implant". dailymed.nlm.nih.gov. 13 January 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 January 2022. සංරක්ෂිත පිටපත, https://dailymed.nlm.nih.gov/dailymed/drugInfo.cfm?setid=a1533405-cdca-5ece-e053-2a95a90a90c5, ප්‍රතිෂ්ඨාපනය 14 December 2025
- 1 2 3 "Scenesse". 19 November 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 January 2022. සංරක්ෂිත පිටපත, https://www.ema.europa.eu/en/medicines/human/EPAR/scenesse, ප්‍රතිෂ්ඨාපනය 14 December 2025
- ↑ "Afamelanotide (Topical) Monograph for Professionals". Drugs.com (ඉංග්‍රීසි බසින්). 27 January 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 January 2022. සංරක්ෂිත පිටපත, https://www.drugs.com/monograph/afamelanotide-topical.html, ප්‍රතිෂ්ඨාපනය 14 December 2025
- ↑ "Afamelanotide". SPS - Specialist Pharmacy Service. 28 January 2016. 14 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 January 2022. සංරක්ෂිත පිටපත, https://www.sps.nhs.uk/medicines/afamelanotide/, ප්‍රතිෂ්ඨාපනය 14 December 2025
- ↑ "Scenesse Prices, Coupons & Patient Assistance Programs". Drugs.com (ඉංග්‍රීසි බසින්). 3 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 January 2022. සංරක්ෂිත පිටපත, https://www.drugs.com/price-guide/scenesse, ප්‍රතිෂ්ඨාපනය 14 December 2025