Jump to content

ඇසිටිල්සිස්ටීන්

විකිපීඩියා වෙතින්
Systematic (IUPAC) name
(2R)-2-acetamido-3-sulfanylpropanoic acid[1]
සායනික දත්ත
Trade names ඇසිටඩෝට්, ෆ්ලූයිමුසිල්, මුකොමිස්ට්, සහ වෙනත් නම්
AHFS/Drugs.com Monograph
Licence data US Daily Med:link
Pregnancy cat. B2 (AU) B (US)
Legal status Pharmacy Only (S2) (AU) OTC (US)
Routes මුඛයෙන්, අන්තශ්ශෛරිකව, ආඝ්‍රාණය
Pharmacokinetic data
Bioavailability 10% (by mouth)[2]
Protein binding 50 to 83%[3]
Metabolism Liver[3]
Half-life පැය 5.6 ක්[4]
Excretion වකුගඩු (30%),[3] faecal (3%)
Identifiers
ATC code ?
Synonyms N-acetylcysteine; N-acetyl-L-cysteine; NALC; NAC
Chemical data
Formula C5H9NO3S 
Mol. mass 163.195
  • C/C(=N/[C@@H](CS)C(=O)O)/O
  • InChI=1S/C5H9NO3S/c1-3(7)6-4(2-10)5(8)9/h4,10H,2H2,1H3,(H,6,7)(H,8,9)/t4-/m0/s1 YesY
    Key:PWKSKIMOESPYIA-BYPYZUCNSA-N YesY

Physical data
Melt. point 109–110 °C (228–230 °F) [5]
Spec. rot +5° (c = 3% in water)[5]
 YesY (what is this?)  (verify)

ඇසිටිල්සයිස්ටීන්, N- ඇසිටිල්සයිස්ටීන් ( NAC ) ලෙසද හැඳින්වේ. එය පැරසිටමෝල් (ඇසිටමිනොෆෙන්) අධි මාත්‍රාවට ප්‍රතිකාර කිරීමට සහ සිස්ටික් පයිබ්‍රෝසියාව හෝ නිදන් ගත පෙනහළු අවහිරවීමේ රෝග ඇති පුද්ගලයින්ගේ ඝන ශ්ලේෂ්මල ලිහිල් කිරීමට භාවිතා කරන ඖෂධයකි.[3] එය අන්තශ්ශෛරිකව, මුඛයෙන් ලබා දෙන අතර දුමක් ලෙසද (ඉන්හේලර් වැනි) ආශ්වාස කළ හැක.[3] සමහර අය එය ආහාරමය අතිරේකයක් ලෙස භාවිතා කරයි.[6][7]

මුඛයෙන් ගන්නා විට ඔක්කාරය හා වමනය වැනි පොදු අතුරු ආබාධ ඇති වේ.[3] සම විටින් විට රතු වී කැසීම ඇති විය හැක. ඕනෑම ආකාරයක රෝගයකින්[3] ප්‍රතිශක්තිකරණ නොවන ආකාරයේ අධිසංවේදී ප්‍රතික්‍රියා ද ඇති විය හැක.[3] ගර්භණී සමයේදී එය භාවිතය ආරක්ෂිත බව පෙනේ.[3] පැරසිටමෝල් අධි මාත්‍රාව සඳහා, එය ක්‍රියා කරන්නේ පැරසිටමෝල් වල විෂ සහිත බිඳවැටීමේ නිෂ්පාදන උදාසීන කළ හැකි ප්‍රතිඔක්සිකාරකයක් වන ග්ලූටතයෝන් මට්ටම වැඩි කිරීමෙනි.[3] ආශ්වාස කරන විට, එය ශ්ලේෂ්මලයේ ඝනකම අඩු කිරීමෙන් ශ්ලේෂ්මල නාශකයක් ලෙස ක්‍රියා කරයි.[8]

ඇසිටිල්සයිස්ටීන් සඳහා මුලින් පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේ 1960 දී වන අතර එය වෛද්‍ය භාවිතයට පැමිණියේ 1968 දී ය.[9][10] එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ඇත.[11] එය සාමාන්‍ය ඖෂධයක් ලෙස ලබා ගත හැකි අතර මිල අඩුය.[12] එහි භාවිතය පිළිබඳ මාර්ගෝපදේශ රටවල් අතර වෙනස් වේ.[12]

සබැඳි

[සංස්කරණය]
  1. ↑ "L-Cysteine, N-acetyl- - Compound Summary". PubChem Compound. USA: National Center for Biotechnology Information. 25 මාර්තු 2005. Identification. 12 ජනවාරි 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 ජනවාරි 2012. සංරක්ෂිත පිටපත, http://pubchem.ncbi.nlm.nih.gov/summary/summary.cgi?cid=581, ප්‍රතිෂ්ඨාපනය 1 September 2026
  2. ↑ Stockley, Robert A. (2008). Chronic Obstructive Pulmonary Disease a Practical Guide to Management. Chichester: John Wiley & Sons. p. 750. ISBN 9780470755280. 8 සැප්තැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  3. 1 2 3 4 5 6 7 8 9 10 "Acetylcysteine". The American Society of Health-System Pharmacists. 23 September 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 Aug 2015. සංරක්ෂිත පිටපත, http://www.drugs.com/monograph/acetylcysteine.html, ප්‍රතිෂ්ඨාපනය 1 September 2026
  4. ↑ "ACETADOTE (acetylcysteine) injection, solution [Cumberland Pharmaceuticals Inc.]". DailyMed. Cumberland Pharmaceuticals Inc. ජූනි 2013. 13 ජනවාරි 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 නොවැම්බර් 2013. සංරක්ෂිත පිටපත, http://dailymed.nlm.nih.gov/dailymed/lookup.cfm?setid=472f158a-5ab9-4308-8e49-1116e6ea3d39, ප්‍රතිෂ්ඨාපනය 1 September 2026
  5. 1 2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "sial" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. ↑ Talbott, Shawn M. (2012). A Guide to Understanding Dietary Supplements (ඉංග්‍රීසි බසින්). Routledge. p. 469. ISBN 9781136805707. 8 සැප්තැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  7. ↑ "Cysteine". University of Maryland Medical Center (ඉංග්‍රීසි බසින්). 1 July 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 June 2017. සංරක්ෂිත පිටපත, http://www.umm.edu/health/medical/altmed/supplement/cysteine, ප්‍රතිෂ්ඨාපනය 1 September 2026
  8. ↑ Sadowska, Anna M; Verbraecken, J; Darquennes, K; De Backer, WA (December 2006). "Role of N-acetylcysteine in the management of COPD". International Journal of Chronic Obstructive Pulmonary Disease. 1 (4): 425–434. doi:10.2147/copd.2006.1.4.425. ISSN 1176-9106. PMC 2707813. PMID 18044098.
  9. ↑ Fischer, János; Ganellin, C. Robin (2006). Analogue-Based Drug Discovery. Weinheim: Wiley-VCH. p. 544. ISBN 9783527607495. 8 සැප්තැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  10. ↑ US patent 3091569, Aaron Leonard Sheffner, "Mucolytic-nu-acylated sulfhydryl compositions and process for treating animal mucus", published 1963-05-28, issued 1963-05-28, assigned to Mead Johnson & Co
  11. ↑ World Health Organization (2019). World Health Organization model list of essential medicines: 21st list 2019. Geneva: World Health Organization. hdl:10665/325771. WHO/MVP/EMP/IAU/2019.06. License: CC BY-NC-SA 3.0 IGO.
  12. 1 2 Hitchings, Andrew; Lonsdale, Dagan; Burrage, Daniel; Baker, Emma (2019). The Top 100 Drugs: Clinical Pharmacology and Practical Prescribing (ඉංග්‍රීසි බසින්) (2nd ed.). Elsevier. pp. 30–31. ISBN 978-0-7020-7442-4. 22 May 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 November 2021.
"https://si.wikipedia.org/w/index.php?title=ඇසිටිල්සිස්ටීන්&oldid=798650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි