Jump to content

ඇස්ටෙක් ශිෂ්ටාචාරය

විකිපීඩියා වෙතින්

මෙක්සිකෝවේ පැවති ප්‍රබල මුල් ඇමරිකානු ශිෂ්ටාචාරයකි. අගනුවර ටෙනොක්ටිට්ලෑන්ය. පිරමීඩ දේවාල දෙකක් වටා මෙම නගර තනා තිබුණි. තැනින් තැන දඩයමේ ගොස් ජීවත් වූ පිරිසකි. එලෙස ඔවුන් උතුරු මෙක්සිකෝවේ ඇස්ට්ලෑන් වෙත පැමිණ ඇති අතර එමගින් ඇස්ටෙක් නම ලැබුණු බවට සැලකෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඇස්ටෙක්_ශිෂ්ටාචාරය&oldid=470602" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි