Jump to content

ඇඹිලිපිටිය ජනාදිපති විද්‍යාලය

විකිපීඩියා වෙතින්

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, ඇඹිලිපිටියේ පිහිටි විද්‍යාලයකි. වර්තමානයේ විදුහල්පතිවරයා වන්නේ ආර්.සී. උදය කුමාර ය. මෙම විද්‍යාලයේ ආරම්භයේ දී සිසුන් 126 ක් සහ ගොඩනැගිලි 3 ක් සිටියහ. වර්තමානයේ මෙම විද්‍යාලයේ ගොඩනැගිලි 28 ක්, සිසුන් 5000 ක් සහ ගුරුවරුන් 243 ක් සිටී.