Jump to content

ඇම්ඩා

විකිපීඩියා වෙතින්

මෙය ශ්‍රී ලාංකික ජනතාව විසින් නිර්මාණය කරන ලද හාස්‍යජනක චරිතයකි. රාගාධික මෙන්ම තක්කඩි බවක් පෙන්නුම් කරන මේ නවයොවුන් චරිතය අලලා නිර්මාණය වුනු කතා විශාල ගණනක් වේ. විනෝදාත්මක චරිතයකි

"https://si.wikipedia.org/w/index.php?title=ඇම්ඩා&oldid=470590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි