ඇබරාවන් (එරා පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශය)

විකිපීඩියා වෙතින්
ඇබරාවන්
කෝරළය මැතිවරණ කොට්ඨාශය
මහජන මන්ත්‍රීමණ්ඩලය සඳහා
Outline map
වේල්සය තුල ඇබරාවන් හී සීමාව.
වේල්සය හී පළාත් පාලනයබටහිර ග්ලැමෝර්ගන්
ජනගහණය66,133 (2011 ජන සංගණනනය)[1]
මැතිවරණ කොට්ඨාශය51,233 (දෙසැම්බර් 2010)[2]
ප්‍රධාන ජනාවාසපෝර්ට් ටෙල්බට්
වර්තමාන මැතිවරණ කොට්ඨාශය
සංස්ථාපනය1918
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාස්ටීවන් කිනක් (කම්කරු)
මන්ත්‍රීවරු සංඛ්‍යාවඑකයි
වෙතින් නිර්මිතස්වොන්සි දිස්ත්‍රික්කය
අතිච්ඡාදන
වේල්සය ප්‍රදේශයේ ජාතික රජයඇබරාවන්, දකුණු වේල්සය බටහිර
යුරෝපියානු පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයවේල්සය

ඇබරාවන් යනු, එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුවෙහි මහජන මන්ත්‍රී මණ්ඩලය තුල නියෝජනය වන මැතිවරණ කොට්ඨාශයකි. බහුතරය ලබන්නා තේරී පත් වන ක්‍රමය යටතේ, එය විසින් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු (පාම) තෝරා පත් කරයි. එය නියෝජනය කරනු ලබන්නේ කම්කරු පක්ෂයෙහි ස්ටීවන් කිනක් විසිනි .

ඉතිහාසය[සංස්කරණය]

1918 මහා මැතිවරණය සඳහා, මෙම මැතිවරණ කොට්ඨාශය තනනු ලැබුවේ, ස්වොන්සි දිස්ත්‍රික්කය බෙදීමෙනි. පළමු වාරය හැරුණු විට, එය සැම විටම දිනා ගනු ලැබුවේ කම්කරු පක්ෂය විසිනි. 1924 වසරෙහිදී, කම්කරු පක්ෂයෙන් පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්වූ, රැම්සී මැක්ඩොනල්ඩ් විසින්, 1922 සිට 1929 දක්වා අසුන රැක ගන්නා ලදි.

සීමා[සංස්කරණය]

දකුණු වේල්සයෙහි අෆාන් ගංගාවෙහි දකුණු ඉවුරෙහි, ස්වොන්සි බොක්කෙහි එහි මෝය අසබඩ, මෙම මැතිවරණ කොට්ඨාශය පිහිටයි. ඇබරාවන්, බාග්ලාන්, බ්‍රිට්න් ෆෙරි ඊස්ට්, බ්‍රිට්න් ෆෙරි වෙස්ට්, බ්‍රින් ඇන්ඩ් කමවාන්, කෝයිඩ්ෆ්‍රෑන්ක් සෙන්ට්‍රල්, කෝයිඩ්ෆ්‍රෑන්ක් නෝර්ත්, කෝයිඩ්ෆ්‍රෑන්ක් වෙස්ට්, කිමර්, ග්ලින්කෝර්ව්ජ්, ග්වයින්ෆි, මාර්ගම්, පෝර්ට් ටෙල්බට්, සැන්ෆීල්ඩ්ස් ඊස්ට්, සැන්ෆීල්ඩ්ස් වෙස්ට් සහ ටායි-බක් යන කොට්ඨාශ වලින් මෙම මැතිවරණ කොට්ඨාශය වර්තමානයෙහි සමන්විත වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු[සංස්කරණය]

මැතිවරණය මන්ත්‍රීවරයා[3] පක්ෂය
1918 ජැක් එඩ්වඩ්ස් ලිබරල්
1922 අති ගරු රැම්සී මැක්ඩොනල්ඩ් කම්කරු
1929 විලියම් කෝව් කම්කරු
1959 ශ්‍රීමත් ජෝන් මොරිස් කම්කරු
2001 හවෙල් ෆ්‍රැන්සිස් කම්කරු
2015 ස්ටීවන් කිනක් කම්කරු

මැතිවරණ[සංස්කරණය]

2010 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මහා මැතිවරණය 2015: ඇබරාවන් [4]
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ස්ටීවන් කිනක් 15,416 48.9 −3.0
යූකේඅයිපී පීටර් බුෂ් [5] 4,971 15.8 +14.2
කොන්සර්වේටිව් එඩ්වඩ් යී හි 3,742 11.9 −2.4
ප්ලයිඩ් කම්රි ඩන්කන් හිගිට් 3,663 11.6 +4.5
ලිබරල් ඩිමොක්‍රැට්ස් හෙලන් කෙරී ක්ලාක් 1,397 4.4 −11.8
ස්වාධීන කැප්ටන් බීනි 1,137 3.6 +1.8
හරිත ජොනතන් ටියර් 711 2.3 +2.3
සෝෂලිස්ට් ලේබර් ඇන්ඩෲ ජෝර්ඩන් 352 1.1 +1.1
ටීයූඑස්සී ඔවෙන් හර්බට් 134 0.4 +0.4
බහුතරය 10,445 33.1 −2.6
මුළු ඡන්ද 31,523 63.3 +2.3
කම්කරු රැකගැනුම දෝලනය
මහා මැතිවරණය 2010: ඇබරාවන් [6]
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු හවෙල් ෆ්‍රැන්සිස් 16,073 51.9 −8.1
ලිබරල් ඩිමොක්‍රැට්ස් කීත් ඩේවීස් 5,034 16.3 +2.5
කොන්සර්වේටිව් කැරොලයින් ජෝන්ස් 4,411 14.2 +4.1
ප්ලයිඩ් කම්රි පෝල් නිකල්ස්-ජෝන්ස් 2,198 7.1 −4.7
බීඑන්පී කෙවින් එඩ්වඩ්ස් 1,276 4.1 ‘‘අ/නැ’’
ස්වාධීන ඇන්ඩෲ ටට්න් 919 3.0 ‘‘අ/නැ’’
නිව් මිලේනියම් බීන් පාටි කැප්ටන් බීනි 558 1.8 ‘‘අ/නැ’’
යූකේඅයිපී ජෝ කැලන් 489 1.6 ‘‘අ/නැ’’
බහුතරය 11,039 35.7 −10.6
මුළු ඡන්ද 30,958 61.0 +2.0
කම්කරු රැකගැනුම දෝලනය −5.3

2000 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මහා මැතිවරණය 2005: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු හවෙල් ෆ්‍රැන්සිස් 18,077 60.0 −3.1
ලිබරල් ඩිමොක්‍රැට්ස් ක්ලෙයාර් වෝලර් 4,140 13.8 +4.0
ප්ලයිඩ් කම්රි ෆිලිප් ඉවන්ස් 3,545 11.8 +2.1
කොන්සර්වේටිව් අනුන්සියාටා රීස්-මෝග් 3,064 10.2 +2.6
වෙරිටාස් ජිම් රයිට් 768 2.6 අ/නැ
හරිත මිරැන්ඩා ලා වේ 510 1.7 අ/නැ
බහුතරය 13,937 46.3 −7.1
මුළු ඡන්ද 30,104 58.9 −1.9
කම්කරු රැකගැනුම දෝලනය −3.6
මහා මැතිවරණය 2001: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු හවෙල් ෆ්‍රැන්සිස් 19,063 63.1 −8.2
ප්ලයිඩ් කම්රි ලීසා ටර්න්බුල් 2,955 9.8 +4.0
ලිබරල් ඩිමොක්‍රැට්ස් ක්‍රිස් ඩේවිස් 2,933 9.7 −1.6
කොන්සර්වේටිව් අලි මිරාෂ් 2,296 7.6 −0.3
ස්වාධීන ඇන්ඩෲ ටට්න් 1,960 6.5 අ/නැ
නිව් මිලේනියම් බීන් කැප්ටන් බීනි 727 2.4 +1.4
සමාජවාදී සන්ධානය මාටින් චැප්මන් 256 0.8 අ/නැ
බහුතරය 16,108 53.3 −9.5
මුළු ඡන්ද 30,190 61.0 −10.9
කම්කරු රැකගැනුම දෝලනය

1990 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මහා මැතිවරණය 1997: ඇබරාවන්[7][8]
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජෝන් මොරිස් 25,650 71.3 +4.2
ලිබරල් ඩිමොක්‍රැට් රොනල්ඩ් මැකොන්විල් 4,079 11.3 −1.1
කොන්සර්වේටිව් පීටර් හාපර් 2,835 7.9 −5.9
ප්ලයිඩ් කම්රි ෆිලිප් කොක්වෙල් 2,088 5.8 +1.0
රෙෆරන්ඩම් පක්ෂය පීටර් ඩේවිඩ් 970 2.7 අ/නැ
ස්වාධීන කැප්ටන් බීනි 341 1.0 −0.8
බහුතරය 21,571 62.8 +9.6
මුළු ඡන්ද 35,963 71.9 −5.7
කම්කරු රැකගැනුම දෝලනය +1.6
මහා මැතිවරණය 1992: ඇබරාවන්[9]
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජෝන් මොරිස් 26,877 67.1 +0.3
කොන්සර්වේටිව් හවෙල් විලියම්ස් 5,567 13.9 −0.5
ලිබරල් ඩිමොක්‍රැට් මෙරිලින් හැරිස් මිය 4,999 12.5 −3.6
ප්ලයිඩ් කම්රි ඩේවිඩ් ඩබ්.ජේ. සෝන්ඩර්ස් 1,919 4.8 +2.0
රියල් බීන් කැප්ටන් බීනි 707 1.8 අ/නැ
බහුතරය 21,310 53.2 +2.5
මුළු ඡන්ද 40,069 77.6 −0.1
කම්කරු රැකගැනුම දෝලනය +0.4

1980 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මහා මැතිවරණය 1987: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජෝන් මොරිස් 27,126 66.8 +8.0
ලිබරල් මෙරිලින් හැරිස් මිය 6,517 16.0 −4.3
කොන්සර්වේටිව් පෝල් ටෙරන්ස් ෆිලිප් වොරික් 5,861 14.4 −1.9
ප්ලයිඩ් කම්රි ඈන් ලුවීසා හවල්ස් මෙනෙවිය 1,124 2.8 −1.8
බහුතරය 20,609 50.7 +12.3
මුළු ඡන්ද 40,628 77.7 +2.1
කම්කරු රැකගැනුම දෝලනය
මහා මැතිවරණය 1983: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජෝන් මොරිස් 23,745 58.75 −2.9
ලිබරල් ෂීලා එම්. කට්ස් මිය 8,206 20.30 +11.3
කොන්සර්වේටිව් ජී.එන්.ඒ. බේලි 6,605 16.3 −8.4
ප්ලයිඩ් කම්රි ඒ.ජී. ෆිලිප්ස් 1,859 4.6 +0.8
බහුතරය 15,539 38.45 +1.5
මුළු ඡන්ද 40,415 75.62 −3.5
කම්කරු රැකගැනුම දෝලනය

1970 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මහා මැතිවරණය 1979: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජෝන් මොරිස් 31,665 61.68 −1.1
කොන්සර්වේටිව් එෆ් මැක්කාර්ති 12,692 24.72 +7.9
ලිබරල් ෂීලා එම්. කට්ස් මිය 4,624 9.0 −2.0
ප්ලයිඩ් කම්රි ගීරන්ට් තෝමස් 1,954 3.81 −4.7
කොමියුනිස්ට් ජී. රෝඩ්න් 406 0.79 අ/නැ
බහුතරය 18,973 37.0 −9.1
මුළු ඡන්ද 47,179 79.2 +6.1
කම්කරු රැකගැනුම දෝලනය
මහා මැතිවරණය ඔක්තොම්බර් 1974: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජෝන් මොරිස් 29,683 62.82 −2.4
කොන්සර්වේටිව් එන් කේ හැමන්ඩ් 7,931 16.78 −5.8
ලිබරල් ෂීලා එම්. කට්ස් මිය 5,178 10.96 අ/නැ
ප්ලයිඩ් කම්රි ගීරන්ට් තෝමස් 4,032 8.53 −3.6
කම්කරුවන්ගේ විප්ලවවාදී ජේ. බෙවන් 427 0.9 අ/නැ
බහුතරය 21,752 46.04 +3.4
මුළු ඡන්ද 47,251 73.07 −2.6
කම්කරු රැකගැනුම දෝලනය
මහා මැතිවරණය පෙබරවාරි 1974: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජෝන් මොරිස් 31,656 65.24 −1.8
කොන්සර්වේටිව් පීටර් හබර්ඩ්-මයිල්ස් 10,968 22.60 +0.3
ප්ලයිඩ් කම්රි ඩීජේ ෆොස්ටර් 5,898 12.2 +3.8
බහුතරය 20,688 42.64 −2.1
මුළු ඡන්ද 48,522 75.62 +0.84
කම්කරු රැකගැනුම දෝලනය
මහා මැතිවරණය 1970: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජෝන් මොරිස් 31,314 66.99 −8.45
කොන්සර්වේටිව් ඉයන් ග්‍රිස්ට් 10,419 22.29 +1.35
ප්ලයිඩ් කම්රි ග්‍රැහැම් ෆාමර් 3,912 8.37 අ/නැ
කොමියුනිස්ට් ජූලියන් ටියුඩර් හාට් 1,102 2.36 −1.26
බහුතරය 20,895 44.70 −9.81
මුළු ඡන්ද 46,747 74.78 −3.49
කම්කරු රැකගැනුම දෝලනය

1960 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මහා මැතිවරණය 1966: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජෝන් මොරිස් 33,763 75.44 +3.33
කොන්සර්වේටිව් රොබට් හික්ස් 9,369 20.94 +0.41
කොමියුනිස්ට් ජූලියන් ටියුඩර් හාට් 1,620 3.62 +0.88
බහුතරය 24,394 54.51 +2.93
මුළු ඡන්ද 45,146 78.27 −2.58
කම්කරු රැකගැනුම දෝලනය
මහා මැතිවරණය 1964: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජෝන් මොරිස් 33,103 72.11 +6.35
කොන්සර්වේටිව් ජෝන් ස්ට්‍රැඩ්ලිං තෝමස් 9,424 20.53 −7.07
ප්ලයිඩ් කම්රි ග්ලින් ජෝන් 2,118 4.61 −2.02
කොමියුනිස්ට් ජූලියන් ටියුඩර් හාට් 1,260 2.74 අ/නැ
බහුතරය 23,679 51.58 +13.42
මුළු ඡන්ද 45,905 80.85 −1.23
කම්කරු රැකගැනුම දෝලනය

1950 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මහා මැතිවරණය 1959: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජෝන් මොරිස් 30,397 65.76 −3.78
කොන්සර්වේටිව් රිචඩ් එඩ්වඩ් ජෙෆ්රි හෝව් 12,759 27.60 −2.86
ප්ලයිඩ් කම්රි ලික්ස්ටිඩ් එම් ලුවිස් 3,066 6.63 N/A
බහුතරය 17,638 38.16 −0.91
මුළු ඡන්ද 46,222 82.08 +2.81
කම්කරු රැකගැනුම දෝලනය
මහා මැතිවරණය 1955: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු විලියම් ජෝර්ජ් කෝව් 29,003 69.54 −2.43
කොන්සර්වේටිව් රිචඩ් එඩ්වඩ් ජෙෆ්රි හෝව් 12,706 30.46 +2.43
බහුතරය 16,297 39.07 −4.87
මුළු ඡන්ද 41,709 79.27 −5.36
කම්කරු රැකගැනුම දෝලනය −2.43
මහා මැතිවරණය 1951: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු විලියම් ජෝර්ජ් කෝව් 30,498 71.97 +3.29
කොන්සර්වේටිව් ජෝන් වොරන් ලව්රිජ් 11,878 28.03 +9.05
බහුතරය 18,620 43.94 −5.76
මුළු ඡන්ද 42,376 84.63 −1.21
කම්කරු රැකගැනුම දෝලනය
මහා මැතිවරණය 1950: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු විලියම් ජෝර්ජ් කෝව් 29,278 68.68 −3.83
නැෂනල් ලිබරල් ඕබරෝන් එම් එච් වයි එම් හර්බර්ට් 8,091 18.98 −8.51
ලිබරල් ජෝන් මෝල්ඩ්වින් තෝමස් 5,263 12.35 අ/නැ
බහුතරය 21,187 49.70 +4.68
මුළු ඡන්ද 42,634 85.84 +6.42
කම්කරු රැකගැනුම දෝලනය

1940 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මහා මැතිවරණය 1945: ඇබරාවන්
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු විලියම් ජෝර්ජ් කෝව් 31,286 72.51
කොන්සර්වේටිව් ඩේවිඩ් ට්‍රෙහාන් ල්වෙලින් 11,860 27.49
බහුතරය 19,426 45.02
මුළු ඡන්ද 43,146 79.42
කම්කරු රැකගැනුම දෝලනය

1930 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මහා මැතිවරණය 1935: ඇබරාවන්[10]

ඡන්ද ප්‍රමාණය

පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු විලියම් ජෝර්ජ් කෝව් නිතරගයෙන් අ/නැ අ/නැ
කම්කරු රැකගැනුම දෝලනය n/a
මහා මැතිවරණය 1931: ඇබරාවන්[10]

ඡන්ද ප්‍රමාණය 46,689

පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු විලියම් ජෝර්ජ් කෝව් 23,029 58.4 +2.5
ලිබරල් එඩ්වඩ් කරන් 16,378 41.6 +8.4
බහුතරය 6,651 16.9
මුළු ඡන්ද 84.4
කම්කරු රැකගැනුම දෝලනය -3.0

1920 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මහා මැතිවරණය 1929[10]

ඡන්ද ප්‍රමාණය 45,613

පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු විලියම් ජෝර්ජ් කෝව් 22,194 55.9
ලිබරල් විලියම් හෙන්රි විලියම්ස් 13,155 33.2
යූනියනිස්ට් ෆ්‍රැන්සිස් බර්ට්‍රම් රීස් 4,330 10.9
බහුතරය 9,039 22.7
මුළු ඡන්ද 87.0
කම්කරු රැකගැනුම දෝලනය
විලියම් හෙන්රි විලියම්ස්
මහා මැතිවරණය 1924: ඇබරාවන්[10]

ඡන්ද ප්‍රමාණය 37,200

පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු අති ගරු ජේම්ස් රැම්සී මැක්ඩොනල්ඩ් 17,724 53.1
ලිබරල් විලියම් හෙන්රි විලියම්ස් 15,624 46.9
බහුතරය 2,100 6.2
මුළු ඡන්ද 89.6
කම්කරු රැකගැනුම දෝලනය
මහා මැතිවරණය 1923[10]

ඡන්ද ප්‍රමාණය 35,952

පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජේම්ස් රැම්සී මැක්ඩොනල්ඩ් 17,439 55.6
යූනියනිස්ට් සිඩ්නි හචින්සන් බියස් 13,927 44.4 +8.3
බහුතරය 3,512 11.2 +0.7
මුළු ඡන්ද 87.2
කම්කරු රැකගැනුම දෝලනය
මහා මැතිවරණය 1922: ඇබරාවන්[10]

ඡන්ද ප්‍රමාණය 34,716

පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කම්කරු ජේම්ස් රැම්සී මැක්ඩොනල්ඩ් 14,318 46.6 +10.9
යූනියනිස්ට් සිඩ්නි හචින්සන් බියස් 11,111 36.1 අ/නැ
නැෂනල් ලිබරල් ජෝන් එඩ්වඩ්ස් 5,238 17.3 -45.5
බහුතරය 3,207 10.5 -16.5
මුළු ඡන්ද 88.6
කම්කරු දිනාගැනුම වෙතින් ලිබරල් දෝලනය +28.2


1910 ගණන් වල මැතිවරණ[සංස්කරණය]

මහා මැතිවරණය 1918: ඇබරාවන්[10]

මැතිවරණ කොට්ඨාශයෙහි ඡන්ද 30,415

පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
කොයලිෂන් ලිබරල් මේජර් ජෙනරල් ජෝන් එඩ්වඩ්ස් 13,615 62.8
කම්කරු රොබට් විලියම්ස් 7,758 35.7
එන්එෆ්ඩීඑස්එස් * ටී. ජී. ජෝන්ස් 324 1.5
බහුතරය 5,877 27.1
මුළු ඡන්ද 21,717 71.4
  • එඩ්වඩ්ස් සඳහා සහායයක් වශයෙන් 1918 දෙසැ 13 දිනදී ජෝන්ස් තරගයෙන් ඉවත් වුණි

සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය]

  1. "යූසුවල් රෙසිඩන්ට් පොපියුලේෂන්, 2011". නේබර්හුඩ් ස්ටැටිස්ටික්ස්. ජාතික සංඛ්‍යාන සඳහා කාර්යාලය. සම්ප්‍රවේශය 25 ජනවාරි 2015.
  2. "බියෝන්ඩ් 20/20 WDS - Table view". 2011 ඉලෙක්ටරේට් ෆිගර්ස්. ස්ටැට්ස්වේල්ස්. 1 දෙසැම්බර් 2010. සම්ප්‍රවේශය 13 මාර්තු2011. {{cite web}}: Check date values in: |accessdate= (help)
  3. සැකිල්ල:Rayment-hc
  4. "ඇබරාවන් පාර්ලිමෙන්ටරි කන්ස්ටිට්‍යුන්සි". ඉලෙක්ෂන් 2015 රිසල්ට්ස්. බීබීසී. සම්ප්‍රවේශය 8 මැයි 2015.
  5. "කැන්ඩිඩේට්ස්". යුකේඅයිපී වේල්ස්. සම්ප්‍රවේශය 12 මාර්තු 2015.
  6. බීබීසී- ඉලෙක්ෂන් 2010 - ඇබරාවන්
  7. "පොලිටික්ස් රිසෝර්සර්ස්". ඉලෙක්ෂන් 1997. පොලිටික්ස් රිසෝර්සර්ස්. 1 මැයි 1997. සම්ප්‍රවේශය 2010-12-25.
  8. සී. රේලිංස් ඇන්ඩ් එම්. ත්‍රාෂර්, ද මීඩියා ගයිඩ් ටු ද නිව් පාලිමන්ටරි කන්ස්ටිට්‍යුන්සීස්, පි.120 (ප්ලිමත්: එල්ජීසී ඉලෙක්ෂන්ස් සෙන්ටර්, 1995)
  9. "පොලිටික්ස් රිසෝර්සර්ස්". ඉලෙක්ෂන් 1992. පොලිටික්ස් රිසෝර්සර්ස්. 9 අප්‍රේල් 1992. සම්ප්‍රවේශය 6 දෙසැ 2010.
  10. 10.0 10.1 10.2 10.3 10.4 10.5 10.6 බ්‍රිටිෂ් පාර්ලිමෙන්ටරි ඉලෙක්ෂන් රිසල්ට්ස්, 1918-1949, ෆ්‍රෙඩ් ඩබ්. එස්. ක්‍රේග්

තවදුරටත් කියවීම්[සංස්කරණය]

එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
බිවුඩ්ලි
අග්‍රාමාත්‍යවරයා විසින් නියෝජනය කෙරුණු මැතිවරණ කොට්ඨාශය
22 ජනවාරි 1924 – 4 නොවැම්බර් 1924
අනුප්‍රාප්තිකයා 
බිවුඩ්ලි