Jump to content

ඇන්ටන් ජෝන්ස්

විකිපීඩියා වෙතින්
ඇන්ටන් ජෝන්ස්
උපත3 ජුනි 1937(1937-06-03)
මරණය22 පෙබරවාරි 2016(2016-02-22) (වයස 78)
කළුබෝවිල, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයශාන්ත සෙබස්තියන් විදුහල, මොරටුව
වෘත්තියsගායකයා, ගීත රචකයා, stenographer
Spouseඅයිරිස් ජෝන්ස්
දරුවන්4
ඥාතීන්Wally Bastiansz (uncle)
සංගීත වෘත්තිය
ප්‍රභේද
සක්‍රීය වර්ෂ1956–2008
ලේබලTorana

ඇන්ටන් ජෝන්ස් (1937 ජූනි 3 – 2016 පෙබරවාරි 21) ශ්‍රී ලාංකික ගායකයෙක් සහ ගීත රචකයෙකි. [1] ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බයිලා ගායකයෙකු ලෙස සැලකෙන ජෝන්ස් විසින් මිණි ගවුම, කන්තෝරුව ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත. [2] ඔහුගේ ගීත රචනා වී ඇත්තේ මේ රටේ සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳව වන අතර එමඟින් සැබෑ සිදුවීම් මත පදනම්ව ගායනා කළ එකම ගායකයා බවට පත්විය. [3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Three generations: The baila rhythm is gone". Divaina. සම්ප්‍රවේශය 10 August 2020.
  2. ^ "Chat with Anton Jones". gossiplankahotnews. සම්ප්‍රවේශය 10 August 2020.
  3. ^ "Popular singer Anton Jones has passed away". News First. සම්ප්‍රවේශය 10 August 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ඇන්ටන්_ජෝන්ස්&oldid=786418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි