"ඇත් පහන" දැදිගම කොටවෙහෙරේ කැනීම වලින් හමුවූ පොළොන්නරු යුගයට අයත් වසර 900 ක් පැරණි සුවිශේෂී තාක්ෂණයකින් හෙබි අපූර්ව නිර්මාණය කි.