ඇටම්පිටිය අම්බලම
Jump to navigation
Jump to search
ඇටම්පිටිය අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය ඇටම්පිටිය නගරයේ සිට බදුල්ල මාර්ගයේ කිලෝමීටර් භාගයක් පමණ ගිය විට හමුවන අම්බලම හන්දියේ පිහිටා තිබේ.
අැටම්පිටිය අම්බලම, අංක 1401 දරණ ගැසට් පත්‍රය යටතේ 2005.07.08 දිනදී බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කොට තිබේ.[1]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "ඇටම්පිටිය පුරාණ අම්බලම". ඉන්ෆො ශ්‍රී ලංකා. 19 අගෝස්තු 2013. Retrieved 13 ඔක්තෝම්බර් 2014.