Jump to content

ආස්ථා අගර්වාල්

විකිපීඩියා වෙතින්
ආස්ථා අගර්වාල්
උපත15 අගෝස්තු
වෘත්තියනිළියක
සක්‍රීය වසර2014 - වර්තමානය
උස170 cm (5 ft 7 in)
Spouseහර්ෂ් අගර්වාල්

ආස්ථා අගර්වාල් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියකි.[1] ඇය ප්‍රකට වූයේ සප්නේ සුහානේ ලඩාක්පන් කේ සහ ඒක් තා රාජා ඒක් ති රාණි කතාමාලාවන්හි ඇය නිරූපණය කළ දුෂ්ට චරිත නිසාවෙනි. ඇය කවච්...කාලි ශක්තියොන් සේ කතාමාලාවේ මින්ටිගේ චරිතය නිරූපණය කළා ය. ඇය ග්ලැඩ්‍රැග්ස් මිසිස් ඉන්ඩියා 2014හි ජයග්‍රාහිකාව ද වේ. වර්තමානයේ ඇය ක්‍යා හල් මිස්ටර් පංචාල් කතාමාලාවේ ප්‍රාථ්නාගේ චරිතය නිරූපණය කරයි.

මුල්කාලීන දිවිය

[සංස්කරණය]

දිල්ලියේ උපත ලබා හැදීවැඩුණු මැය දිල්ලියේ GGSIPU විශ්වවිද්‍යාලයේ IGIT වෙතින් ඉංජිනේරු (ඉලෙක්ට්‍රෝනික සහ සන්නිවේදන) විද්‍යාව හදාරා ඇත. ඇය වර්ෂ දෙකක් පුන්ජ් ලොයිඩ් ලිමිටඩ්හි සේවය කොට තිබේ.

රූපවාහිනිය

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ආස්ථා_අගර්වාල්&oldid=540859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි