Jump to content

ආවේණිකතාව

විකිපීඩියා වෙතින්

අභිජනනය සහ ප්‍රවේණි විද්‍යාව යන ක්ෂේත්‍ර වලදී ආවේණිකතාව නමින් හැඳින්වෙන්නේ යම්කිසි ජීවී ගහණයක සළකන ලද රූපානුදර්ශී ලක්ෂණයක විචලනයෙන් කොතරම් ප්‍රමාණයක් එම ජීවි ගහණයේ ප්‍රවේණි විචල්‍යතාව නිසා සිදුවේද යන්න ගැන සංඛ්‍යාන විද්‍යාත්මක ඇස්තමේන්තුවක් වේ.[1] මෙම සංකල්පය වඩාත් සරලව මෙලෙස ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කළ හැක: "ජිවී ගහණයක් තුල සලකන ලද යම් ලක්ෂණයක විචලතාවයෙන් කොතරම් ප්‍රමාණයක් පාරිසරික සාධක සහ අහඹුතාව මත පැහැදිළි කළ නොහැකිද?"[2]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. Wray N, Visscher P (2008). "Estimating Trait Heritability". Nature Education. 1 (1): 29. 2 August 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 July 2015.
  2. Gazzaniga MS, Heatherton TF, Halpern DF (February 2015). Psychological science (5th ed.). New York. ISBN 978-0-393-26313-8. OCLC 908409996.{{cite book}}: CS1 maint: location missing publisher (link)
"https://si.wikipedia.org/w/index.php?title=ආවේණිකතාව&oldid=770799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි