Jump to content

ආජ් ටීවී

විකිපීඩියා වෙතින්

ආජ් ටීවී යනු සීඑන්එන් ඉන්ටර්නැෂනල් රූපවාහිනී ජාලය විසින්, ආසියා පැසිපික් කලාපීය රටවල් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන රූපවාහිනී විකාශයකි. එහි ඉදිරිපත් කිරීම් කටයුතු සීඑන්එන් ට අයත් හොංකොං මූලස්ථානයේ සිට සිදු කෙරෙයි. මුල්ම වැඩසටහන් 1970 අගෝස්තුවේදී මුදාහරින ලදී.[1]

  1. ^ https://ibb.co/Svq1XQ7
"https://si.wikipedia.org/w/index.php?title=ආජ්_ටීවී&oldid=737185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි