අශෝකසුන්දරී
Appearance
පාර්වතී දේවිය තමාට දියණියක් ලබා දෙන ලෙස කල්ප වෘක්ෂයෙන් ඉල්ලා සිටි, සිතූ පැතු සම්පත් පහල කරවන කල්ප වෘක්ෂය විසින් ශෝකය දුරුකරවන හෙවත් “අශෝක” අලංකාර ස්ත්‍ර හෙවත් “සුන්දරී” නම් අශෝකසුන්දරී දේවිය පහල කළේය. ඇයගේ සැමියා නහුෂ ලෙස සලකයි.ඇය පිලිබඳ සදහන් ප්‍රධානතම ග්‍රන්ථය ලෙස පද්ම පුරාණය හැදින්විය හැක
| අශෝකසුන්දරී | |
|---|---|
| සුන්දරත්වයේ දේවිය | |
අශෝකසුන්දරී දැක්වෙන චිත්‍රයක් | |
| වෙනත් නම් | ලාවන්යා, අන්වි, බාලා ත්‍රිපුර සුන්දරී, විරාජා |
| වාසභවනය | කෛලාශය නන්දන වනය |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයා | නහුෂ |
| දෙමාපියන් | |
| සොයුරු/සොයුරියන් | ගනේෂ (සොහොයුරා) කාර්තිකේය (සොහොයුරා) |
| දරුවන් | යාති සහ සියයක් දියණියන් |
| පාඨ ග්රන්ථ | පද්ම |