Jump to content

අලූරා ජෙන්සන්

විකිපීඩියා වෙතින්
අලූරා ජෙන්සන්
උපත
එලිසබෙත් මේරි ස්ප්‍රැගින්ස්

මැයි 31, 1977 (1977-05-31) (වයස 48)
ඉතාලියේ ටස්කනි ප්‍රදේශයේ ෆ්ලෝරන්ස් නුවර
වෙබ් අඩවියalurajensonxxx.com

අලූරා ජෙන්සන් (ඉංග්‍රීසි:  Alura Jenson) (උපත මැයි 31, 1977), විශ්‍රාමික ඉතාලි-ඇමරිකානු ලෝකපූජිත අසභ්‍ය සිනමා නිළියකි. ඒ.වී.එන්. සම්මානයෙන් පුද ලද ඇය, බ්රෑසර්ස්, නෝටි ඇමරිකා, ජූල්ස් ජෝර්ඩන්, බෑන්ග්බ්‍රෝස්, විකඩ්, ඊවිල් ඒන්ජල්, ගර්ල්ෆ්‍රෙන්ඩ් ෆිල්ම්ස් යනාදී සුප්‍රකට වෙබ් අඩවි රාශියක සන්නාම තානාපතිතුමියක ලෙස ද කටයුතු කර ඇත.

විශ්ලේෂකයින් හා රසික රසිකාවියන් බොහෝදෙනෙකු පාහේ අසභ්‍ය සිනමා කර්මාන්ත ඉතිහාසයෙහි බිහිවූ විශිෂ්ඨතම අසභ්‍ය සිනමා නිළියක් ලෙස ඇයව පිළිගනී.

මුල් ජීවිතය

[සංස්කරණය]

එලිසබෙත් මේරි ස්ප්‍රැගින්ස් නමින් ඉතාලියේ ටස්කනි ප්‍රදේශයේ ෆ්ලෝරන්ස් නුවර උපත ලද ඇයගේ දෙමව්පියන්, ඇයගේ උපතින් වසරකට පසු, ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ පෙන්සිල්වේනියා දේශ සීමාව අසල නිව් ජර්සි හි කුඩා නගරයක පදිංචි විය. මූලික සිප්සතර හදාරා තම උපාධිය නිමකොට, දෙමව්පියන්ගේ අඩිපාරේ යමින්, අලූරා එක්සත් ජනපද සන්නද්ධ හමුදාවට බැඳීමට තීරණය කළ අතර, ඇමෙරිකානු යුධ හා නාවික හමුදාවේ ශාරීරික පුනරුත්ථාපන විශේෂඥවරියක් ලෙස දශකයකට වැඩි කාලයක් ක්‍රියාන්විත රාජකාරියහි නිරතවන අතරතුර කාය වර්ධනය කෙරෙහිද දැඩි ලෙස යොමුවිය.

වෘත්තීමය ජීවිතය

[සංස්කරණය]

වර්ෂ 2010 දී සන්නද්ධ හමුදාවෙන් නිවාඩුවක් ලබා ලාස් වේගාස් පුරවරය වෙත ගිය අලූරා එහිදී පැලෝමිනෝ රාත්‍රී සමාජශාලාවෙහි සිතාම්බර නර්තන ශිල්පිණියක් ලෙස ලෙස සේවය කිරීමට පටන් ගත්තාය. මේ කාලය තුළ ඇය කාමබන්ධන (බී.ඩී.එස්.එම්) නිරූපිකාවක් ලෙසද කටයුතු කිරීමට පටන් ගත්තාය. දෛනිකව බොහෝ වේලාවක් නිරුවතින් ගතකිරීම හේතුවෙන් අලූරා නව ලිංගික පිබිදීමකට ලක්විය. බොහෝ පුද්ගලයින් සමග ලිංගික සංසර්ගයෙහි යෙදුනද, අසීමාන්තික කාමාශාව හේතුවෙන් ඇය හට නිතිපතා ස්වයංවින්දනය කිරීමටද අවැසි විය. ඊට පිළියමක් ලෙස වර්ෂ 2011 දී, තිස්හතර වියැති ඇය අසභ්‍ය සිනමා කර්මාන්තයට පිවිසියාය.

වයස අවුරුදු තිහෙන් පසු තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ අනෙකුත් බොහෝ අසභ්‍ය සිනමාතරු මෙන්ම, අලූරාද මිල්ෆ් ශානරයේ නිළියක් ලෙස ලේබලයට ලක්විය. කාය වර්ධනය තුළින් අත්පත්කරගත් අයෝමය කායශක්තියත්, උත්තුංග දේහධාරීත්වයත් මනාව උපයෝගීකොටගත් අලූරා ආධිපත්‍යයවාදය-කේන්ද්‍රික 'ඩොමිනේට්‍රික්ස් හා ඇමසෝනියා' අසභ්‍ය සිනමාව දිග්විජය කළාය. 'බිග් ටිටී මිල්ෆ්ස්', 'බිග් ටිට්ස් ඇට් ස්කූල්', 'බිග් වෙට් බට්ස්', 'ඩර්ටි රොට්න් මදර්ෆකර්ස්', 'ඩොක්ටර් අඩ්වෙන්චර්ස්', 'මමී ඇන්ඩ් මී', 'සෙඩියුස්ඩ් බ්යි අ කූගර්', 'මයි ෆර්ස්ට් සෙක්ස් ටීචර්', 'මයි ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් හොට් මම්', 'ඈස්පිරේෂන්ස්', 'ලෙස්බියන් ගිල්ටි ප්ලෙශර්ස්', 'බයිසෙක්ෂුවල් ෆැන්ටසීස්', 'මිල්ෆ්ස් ලයික් ඉට් බ්ලැක්', 'ස්ට්‍රැප්ඩ්-ඔන් බ්ලොන්ඩස්', 'පෝන්ස්ටාර්ස් ලව් ට්‍රැනීස්'[1][2] යනාදී චිත්‍රපට රැසකට රංගනයෙන් දායකව එදා මෙදාතුර අසභ්‍ය සිනමාවංශකථාවෙහි ජවනිකා හයසිය හතලිහකට අධික ප්‍රමාණයකට තම අද්විතීය රංගන කෞශල්‍යය මුසුකළ අලූරා වර්ෂ 2022 දී, තම ව්‍යාපාර කටයුතු දියණුකිරීමේ අරමුණින් අසභ්‍ය සිනමාවෙන් විශ්‍රාම ගියාය.

ජීව දත්ත

[සංස්කරණය]
  • උස – අඩි 5 අඟල් 8 ක්
  • බර – කිලෝග්රෑම් 72-81 අතර
  • මිනුම් පටිපාටිය – 42H-30-45
  • ලිංගික දිශානතිය – ද්විලිංගික
  • ආවේණික කාය-ලක්ෂණ – අති-සුවිසල් පිරිපුන් පියයුරු සහ තට්ට්ම්, අයෝමය සිරුර හා කායශක්තිය, ශ්වේතවර්ණ සම, අපවර්තිත ත්‍රිකෝණය ලෙස සැකසූ හෝ බ්‍රසීලියානු ක්‍රමයට මුළුමනින් බූගෑ යූනික රෝම

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Info "MILFS Like It Black"". adultfilmdatabase. සම්ප්‍රවේශය 7 de agosto de 2016. {{cite web}}: Check date values in: |access-date= (help)
  2. ^ "Info "Strapped-On Blondes"". adultfilmdatabase. සම්ප්‍රවේශය 7 de agosto de 2016. {{cite web}}: Check date values in: |access-date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=අලූරා_ජෙන්සන්&oldid=770720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි