අල් ජසීරා
Appearance
අල් ජසීරා යනු සීඑන්එන් ඉන්ටර්නැෂනල් රූපවාහිනී ජාලය විසින්, ආසියා පැසිපික් කලාපීය රටවල් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන රූපවාහිනී විකාශයකි. එහි ඉදිරිපත් කිරීම් කටයුතු සීඑන්එන් ට අයත් හොංකොං මූලස්ථානයේ සිට සිදු කෙරෙයි. මුල්ම වැඩසටහන් 1989 අගෝස්තුවේදී මුදාහරින ලදී.