අරුන් හේමචන්ද්‍ර
Appearance
අරුන් හේමචන්ද්‍ර | |
|---|---|
| Arun Hemachandra | |
| විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| අමාත්‍යවරයා | විජිත හේරත් |
| පූර්වප්‍රාප්තිකයා | හර්ෂ ද සිල්වා[a] |
| පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ඡන්ද කොට්ඨාසය | ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය |
| බහුතරය | මනාප ඡන්ද 38,368[1] |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 19 ජූලි 1991[2] ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| |
අරුන් හේමචන්ද්‍ර, පා.ම. (ඉංග්‍රීසි: Arun Hemachandra; උපත 19 ජූලි 1991[2]), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[3] ඒ මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[4]
මැතිවරණ ඉතිහාසය
[සංස්කරණය]| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 38,368 | තේරීපත් වෙයි | [5] | |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- ^ a b "ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 28 ජනවාරි 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - ^ "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 28 ජනවාරි 2025.
- ^ "මහ මැතිවරණ නිල මනාප ඡන්ද ප්‍රතිඵලය". හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 28 ජනවාරි 2025.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 28 ජනවාරි 2025.