Jump to content

අර්ල් හි හිස

විකිපීඩියා වෙතින්
අර්ල් හි හිස මෙය අර්ල් හි වීනස්ට සමාන විලාසයෙන් පුරාතන රඟහළ අලංකාර කර තිබෙන්නට ඇත (Musée de l'Arles et de la Provence antiques)

අර්ල් හි හිස (ප්‍රංශ: Tête d'Arles), හෙවත් අතීතයේ ලිවියාගේ හිස (Tête de Livie) නැතහොත් නාසය කැඩුණු හිස (Tête au nez cassé) යනුවෙන් හැඳින්වෙන්නේ කොටස් දෙකකට කැඩුණු රෝම කිරිගරුඬ ප්‍රතිමාවක කොටසකි. මෙහි උඩුකය කොටස පමණක් ශේෂව ඇති අතර එමඟින් වීනස් (ඇෆ්‍රඩයිටී) නිරූපණය වේ. මෙය 1823 දී අර්ල් හි පුරාතන රඟහල අසලින් හමුවිය. අර්ල් හි හිස මඟින් නිරූපණය වන ප්‍රතිමාමය ප්‍රභේදය ඇස්ප්‍රිමොන්ට්-ලින්ඩන්/අර්ල් යනුවෙන් හැඳින්වේ. වර්තමානයේ එය Musée de l'Arles et de la Provence antiques හි නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇත්තේ FAN.92.00.405 යන අංකය යටතේ ය.

ආශ්‍රේයයන්

[සංස්කරණය]

ග්‍රන්ථාවලිය

[සංස්කරණය]
  • (ප්‍රංශ බසින්) Fernand Benoit, Le musée lapidaire d'Arles, Henri Laurens éditeur, 1936
  • Cécile Carrier
    • (ප්‍රංශ බසින්) Programmes iconographiques dans les monuments publics de Gaulle Narbonnaise (Ier siècle av. J. C. - IIe siècle après J. C.), Doctoral thesis, Université de Provence, Aix-Marseille 1, 2000 (Supervised by Pierre Gros)
    • (ප්‍රංශ බසින්) "Sculptures augustéennes du théâtre d'Arles" Revue archéologique de Narbonnaise, 2005, volume 38, pp. 374–377. (Available online සංරක්ෂණය කළ පිටපත 2014-09-24 at the Wayback Machine).
  • Jacques Joseph and Jean-François Champollion, Bulletin des sciences historiques, antiquité, philologie, Journal des débats, 5 March 1826, Vol. 5, Paris, Imprimerie de Fain, 1826, p. 301.
  • Antonio Corso, "The triad of Thespiae" in The art of Praxiteles. The development of Praxiteles'workshop and its cultural tradition until the sculptor's acme (364–1 BC), Rome, L'Erma de Bretchneider, 2004, pp. 257–280.
  • (ප්‍රංශ බසින්) Francis Croissant, "Une Aphrodite méconnue du début du IVe siècle," Bulletin de correspondance hellénique, 1971, Vol. 95-1, pp. 65–107 (Persée.fr Available online)
  • (ප්‍රංශ බසින්) Marius Chaumelin, Les Trésors d’art de la Provence exposés à Marseille en 1861, Paris, 1862.
  • Jean Julien Estrangin, Études archéologiques, historiques et statistiques sur Arles, Aubin éditeur, 1838, especially සැකිල්ල:P. (Available online)
  • Jules Formigé, "Note sur la Vénus d'Arles," Comptes-rendus de l'Académie des Inscriptions et Belles-Lettres 39 (1911), especially සැකිල්ල:P.. (Persée.fr Available online)
  • Louis Jacquemin, Monographie du théâtre antique d'Arles, Typographie Dumas et Dayre, Arles, tome II, Chapitre VI, 1863, සැකිල්ල:P., 371 & 382 (Available online)
  • (ජර්මන් බසින්) Hugh Lauter, "Der praxitelische Kopf Athen, Nationalmuseum 1762," Antike Plastik, 19, 1988, සැකිල්ල:P.
  • (ප්‍රංශ බසින්) Charles Picard, Manuel d'archéologue grecque. La sculpture. Tome 3 : Période classique, IVe, Paris, 1948–1966, 4 vol., සැකිල්ල:P.
  • Salomon Reinach, "Recueil de têtes antiques idéales ou idéalisées," Gazette des Beaux-Arts, 1903, pl. 136 & සැකිල්ල:P.
  • Brunilde Sismondo Ridgway, "The Aphrodite of Arles," American Journal of Archæology, vol. 80-2, 1976, සැකිල්ල:P.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අර්ල්_හි_හිස&oldid=793210" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි