අයුබිඩ් වංශාවලිය
පෙනුම
අයුබිඩ් සුල්තාන් රාජ්‍යය ලෙසින්ද හැඳින්වෙන, අයුබිඩ් වංශාවලිය (අරාබි: الأيوبيون, romanized: al-Ayyūbīyūn; කුර්දි: ئەیووبییەکان, romanized: Eyûbiyan) යනු, 1171 වසරෙහිදී සැලඩින් විසින් ඊජිප්තුවෙහි ෆැටිමිඩ් කාලිපා රාජ්‍යය අහෝසි කිරීමට අපරාපරිය ලෙසින් සංස්ථාපනය කෙරුණු මධ්‍යතන ඊජිප්තු සුල්තාන් රාජ්‍යයෙහි ප්‍රාරම්භක වංශාවලිය වෙයි.