ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයින් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(අයිසීසී සාමාජික රටවල් වෙතින් යළි-යොමු කරන ලදි)

මෙහි දැක්වෙන්නේ අයිසීසී සාමාජිකයින් පිළිබඳවයි.
අයිසීසී ආයතනය පිළිබඳව දැනගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලන්න.

2017 වන විට අයිසීසී සාමාජික රටවල්
     සම්පුර්ණ සාමාජිකයින්
     ආශ්‍රිත සාමාජිකයින්
     අනුබද්ධ සාමාජිකයින්
     සාමාජිකත්වය ලබා නොගත් රටවල්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිහිටවූයේ 1909 ජුනි 15 දිනයි.[1] මුලදී Australia, England, and South Africa as its founding members. In the beginning, only countries within the commonwealth could join.[2] These members were then joined by India, New Zealand, and the West Indies in 1926 and later by Pakistan in 1953.[3] In 1961, South Africa resigned due to their leaving the Commonwealth.[3] The Imperial Cricket Conference was renamed the International Cricket Conference in 1965 with new rules permitting countries from outside the Commonwealth to be elected into the governing body for the first time.[2] Any new member elected to the governing body could only be an Associate Member with the possibility of being promoted to a Full Member. The first Associates were Fiji and the USA.[2] Sri Lanka was admitted as a Full Member in 1981, returning the number of Test-playing nations to seven. In 1989, the ICC was again renamed, this time to International Cricket Council.[2] South Africa was reelected as a Full Member to the ICC in 1991 and Zimbabwe was elected in 1992.[3] Until 2017, the most recent new Full Member was Bangladesh, which was elected in 2000.[3] The ICC currently has 104 members. On 22 June 2017, Ireland and Afghanistan were granted full member and test status.[4]

Membership is a hierarchy and there are two categories of membership: Full Members and Associate Members.[2] As of 22 June 2017, there are 12 Full Members and 92 Associate Members. The Membership Committee will consider all future requests for membership – full and associate – against an objective set of criteria. There was previously a third level, Affiliate Membership, which was removed in June 2017 with all previous Affiliate Members becoming Associate Members.[5]

අයිසීසී සාමාජිකයන්[සංස්කරණය]

සාමාජිකත්වය අප්‍රිකානු(22) ඇමරිකානු(16) ආසියානු(21) ආසියා පැසිෆික්(11) යුරෝපීය(34)
පුර්ණ සාමාජිකයන්(12) දකුණු අප්‍රිකාව
සිම්බාබ්වේ
බටහිර ඉන්දීය කොදෙව් ඇෆ්ගනිස්තානය
බංගලාදේශය
ඉන්දියාව
පකිස්තානය
ශ්‍රී ලංකාව
ඕස්ට්‍රේලියාව
නවසීලන්තය
එංගලන්තය
අයර්ලන්තය
අනෙකුත් සාමාජිකයන්(93) බොට්ස්වානා
කැමරූන්
ගැම්බියාව
ඝානාව
කෙන්යාව
ලෙසොතෝ
මලාවි
මාලි රාජ්‍යය
මොරොක්කෝව
මොසැම්බික්
නැමීබියාව
නයිජීරියාව
රුවන්ඩාව
සීෂෙල්ස්
සියරා ලියොන්
ශාන්ත හෙලේනා
ස්වාසිලන්තය
ටැන්සානියාව
උගන්ඩාව
සැම්බියාව
ආර්ජෙන්ටිනාව
ඇමරිකා එක්සත් ජනපදය
බහමාස්
බෙලීස් රාජ්‍යය
බර්මියුඩාව
බ්‍රසීලය
කැනඩාව
කයිමන් දූපත්
චිලි රාජ්‍යය
කොස්ටාරිකාව
ෆෝක්ලන්ත දූපත්
මෙක්සිකෝව
පැනමාව
පේරු රාජ්‍යය
සුරිනාමය
ටර්ක්ස් සහ කයිකෝස්
බහරේනය
භූතානය
චීනය
හොංකොං
ඉරානය
කුවේටය
මැලේසියාව
මාලදිවයින
මියන්මාරය
නේපාලය
ඕමානය
කටාර්
සවුදි අරාබිය
සිංගප්පූරුව
තායිලන්තය
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
කුක් දූපත
ෆිජි දූපත්
ඉන්දුනීසියාව
ජපානය
පැපුවා නවගිනියාව
පිලිපීනය
සැමෝවා
දකුණු කොරියාව
වනුවාටු
ඔස්ට්‍රියාව
බෙල්ජියම
බල්ගේරියාව
ක්‍රෝඒෂියාව
සයිප්‍රසය
චෙක් ජනරජය
ඩෙන්මාර්කය
එස්තෝනියාව
ෆින්ලන්තය
ප්‍රංශය
ජර්මනිය
ජීබ්ලෝටාර්
ග්‍රීසිය
ජර්න්සි දුපත
හංගේරියාව
ඉස්ල් ඔෆ් මෑන්
ඊශ්‍රායලය
ඉතාලිය
ජර්සි දූපත්
ලක්සම්බර්ග්
මෝල්ටාව
නෙදර්ලන්තය
නෝර්වේ
පෘතුගාලය
රුමේනියාව
රුසියාව
ස්කොට්ලන්තය
සර්බියාව
ස්ලෝවේනියාව
ස්පාඤ්ඤය
ස්වීඩනය
තුර්කිය

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Role of the ICC – International Cricket Council". සම්ප්‍රවේශය 14 May 2008.
  2. 2.0 2.1 2.2 2.3 2.4 Williamson, Martin (18 May 2007). "International Cricket Council: A brief history..." ESPNcricinfo. සම්ප්‍රවේශය 12 March 2017.
  3. 3.0 3.1 3.2 3.3 "International Cricket Council (ICC)". Liveindia.com. සම්ප්‍රවේශය 14 May 2008.
  4. "Ireland & Afghanistan awarded Test status by International Cricket Council". BBC Sport (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2017-06-22. සම්ප්‍රවේශය 2017-06-22.
  5. https://www.icc-cricket.com/news/422449