Jump to content

අයින්ස්ටයින්–සිලාඩ් ලිපිය

විකිපීඩියා වෙතින්
අයින්ස්ටයින්–සිලාඩ් ලිපියෙහි ප‍්‍රතිකෘතිය

අයින්ස්ටයින්–සිලාඩ් ලිපිය, ලැවෝ සිලාඩ් විසින් ලියන ලද අතර, 1939 වසරෙහි අගෝස්තු 2 දිනදී ඇල්බට් අයින්ස්ටයින් විසින් අත්සන් තබා, එක්සත් ජනපදයෙහි ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්ට් වෙත යවන ලදි. හන්ගේරියානු භෞතික විද්‍යාඥයින් එඩ්වඩ් ටෙලර් සහ ඉයුජීන් විග්නර් හා වෙතින් උපදේශනය ලබා ගනිමින් සිලාඩ් විසින් මෙම ලිපිය ලියන ලද අතර, එය වෙතින් අනතුරු අඟවාසිටියේ ජර්මනිය විසින් පරමාණු බෝම්බ විකාසනය කිරීමට ඉඩ ඇති බවත් එම නිසා එක්සත් ජනපදය විසින් ස්වීය න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කල යුතු බවත්ය.

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
  • "Reproduction of 1939 Einstein–Szilárd letter" [1939 අයින්ස්ටයින්–සිලාඩ් ලිපිය ප්‍රතිනිර්මාණය].
  • "Roosevelt correspondence with Einstein and Szilárd"., FDR library, Marist University
  • "Einstein and Szilard re-enact their meeting". Atomic Power (1946) චිත්‍රපටය සඳහා