Jump to content

අම්මා (1949 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
අම්මා
අධ්‍යක්ෂණයසිරිසේන විමලවීර
නිෂ්පාදනයනවජීවන චිත්‍රපට සමාගම
රගපෑමඑඩී ජූනියර්, පර්ල් වාසුදේවි, ඩී. ආර්. නානායක්කාර සහ එන්. ආර්. ඩයස්
සංගීතයසිරිසේන විමලවීර (ගී පදමාලා)
සී. එන්. පංඩුරංගන් (සංගීතය)
නිකුත් කල දිනය
අගෝස්තු 19, 1949
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල


අම්මා යනු සිරිසේන විමලවීර විසින් 1949 වසරෙහිදී අධ්‍යක්ෂණය කෙරුණු ශ්‍රී ලාංකික චිත්‍රපටයකි. එම නාමයම දැරූ ඔහුගේ නාට්‍යයක් අනුසාරයෙන් එය අනුවර්තනය කෙරිණි. නළු නිළි පිරිස අතරට එඩී ජූනියර්, පර්ල් වාසුදේවි, ඩී. ආර්. නානායක්කාර සහ එන්. ආර්. ඩයස් ඇතුලත් වූ අතර එය රූ ගත කෙරුණේ මදුරාසියෙහි නෙප්චූන් චිත්‍රාගාරයෙහිය.

එය තිරගත කෙරුණේ මරදානෙහි සෙන්ට්‍රල් සිනමා ශාලාවෙහිය.

මෙහි කතාව අම්මා කෙනෙකුන් පිළිබඳව විය.

නළු නිළි පිරිස

[සංස්කරණය]
  • පර්ල් වාසුදේවි නීලා ලෙසින්: ප්‍රධාන කාන්තා චරිතය
  • ඩී. ආර්. නානායක්කාර සරණපාල ලෙසින්
  • එඩී ජූනියර් තිලක ලෙසින්: ප්‍රධාන පිරිමි චරිතය
  • උපසේන විමලවීර ලමා තිලක ලෙසින්
  • මියුරින් නිස්සංක වයලා ලෙසින්
  • ආර්. මාෂල් පෙරේරා රෝමියෝ ලෙසින්
  • කාමන් වැනිඩොටි ජුලියට් ලෙසින්
  • එන්. ආර්. ඩයස් ජුවානිස් ලෙසින්
  • ආර්. එච්. නිකලස් පෙරේරා ජොමී ලෙසින්
  • සුමානා රණසිංහ නොයිහාමි ලෙසින්
  • ටියුරින් සිල්වා
  • ඇසිලින් රණසිංහ
  • එස්. එච්. ජෝතිපාල
"https://si.wikipedia.org/w/index.php?title=අම්මා_(1949_චිත්‍රපටය)&oldid=369015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි