අමනුස්සයෝ

විකිපීඩියා වෙතින්

මිනිසුන් හැර අන් සියළු ප්‍රාණීන් අමනුස්සයෝ නමින් හැඳින්වේ. මෙවුන් උසස් ප්‍රාණීන් හෝ පහත් ප්‍රාණීන් විය හැක.

අමනුස්ස වර්ග[සංස්කරණය]

මේ අනුව පක්ෂී, උරග. උභයජීවි, පෘෂ්ඨවංශීක ආදි සත්ත්වයෝද අමනුස්සයෝය. මේ අනුව මිනිසුන්ගේ පැවැත්ම සඳහා අමනුස්සයන් අනුභව කිරීමට සිදුවී ඇත. සමහරක් මිනිස් අමනුස්සයන් පියෙවි ඇසින් පෙනෙන අතර තවත් සමහරක් අන්වීක්ෂයන් මගින් දැක ගත හැක. සමහරෙක් කිසිලෙසක නොපෙනේ.

ශාක වලට ප්‍රාණයක් ඇත. ඒවා ට තැනින් තැන යා නොහැක. ඒ හැර සතුන් කරන සැම දෙයම කළ හැක. එබැවින් මෙම ප්‍රාණින්ද අමනුස්සයෝය.

පෙනෙන්නේ නැති අමනුස්සයන් දැක්කේ නැතුව සිටින බව කියන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවෙයි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් හෝ උන් පෙනිය යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=අමනුස්සයෝ&oldid=378903" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි