Jump to content

අපේ ජන බල පක්ෂය

විකිපීඩියා වෙතින්
අපේ ජන බල පක්ෂය
නායකයාගලගොඩ අත්තේ ඥාණසාර හිමි
ආරම්භය7 අගෝස්තු 2020 (වසර 4 කට පෙර) (2020-08-07)[1]
මැතිවරණ ලාංඡනය
කොඩිය

අපේ ජන බල පක්ෂය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. 2020 පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරිපත් වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාගත්තේය. ඒ සදහා අතුරලියේ රතන හිමි තේරිපත්විය. ගලගොඩඅත්තේ ඥාණසාර හිමිද මෙම පක්ෂයේ සාමාජිකත්වය දැරීය.

මැතිවරණ ඉතිහාසය

[සංස්කරණය]

පාර්ලිමේන්තු

[සංස්කරණය]
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
මැතිවරණය නායකයා ඡන්ද ආසන ප්‍රතිඵලය
ඡන්ද % No. +/– %
2020 ගලගොඩ අත්තේ ඥාණසාර හිමි 67,758 0.58%
1 / 225
නව නව ආණ්ඩුව

මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමි තේරිපත්විය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "අපේ ජන බල පක්ෂය". www.parliament.lk. Sri Lanka Parliment. සම්ප්‍රවේශය 15 May 2025.
"https://si.wikipedia.org/w/index.php?title=අපේ_ජන_බල_පක්ෂය&oldid=745484" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි