අනූවේ ප්‍රවණතා ප්‍රවණතාවය
90 දශකයේ ශ්‍රී ලංකාවේ ඇති වූ සමාජ - දේශපාලන - තාක්ෂණික - සන්නිවේදන - අධ්‍යාපනික - කලා - සංස්කෘතික සමස්ත පරිවර්තනීය ප්‍රවණතාවයේ එක් අනුකුඩා ප්‍රවණතාවක් වන්නේ මෙම අනූවේ ප්‍රවණතා ප්‍රවණතාව යි . ප්‍රවණතාවයක් යන්න පුරෝකථනය කිරීම, අහබු සංසිද්ධි ප්‍රවණතා මානයක් වෙනුවෙන් නැවත මෙහෙයවා අනුදකින කුලකයකට ඇතුලත් කිරීම, කලා කෘති නාමකරණයන් පසුව කරනු ලබන ප්‍රදර්ශන නාමරණයන් සමග අයාලේ යැවීම, කථිකාචාර්යවරුන් වන සිවිල් බලය අවභාවිතා කරමින් හිතාමතාම සිසුන් වන යම් පිරිසක් අකර්මන්‍ය කිරීම සහ තමන්ට නතු කර ගන්න උවමනා අය කුලුගැන්වීම, කලා ඉතිහාසකරණ ක්‍රියාවලියක් තුල ප්‍රවණතාවක් යන්න අනුදකිමින් කලාව කරනු ලබන කලාකරුවන් වන ගමන්ම ඊට සමාන්තරව කලා ඉතිහාසඤ සහ කියුරේටර් භූමිකාවේ නියලෙන කලාකරුවන් වීම මෙම ප්‍රවණතා ප්‍රවණතාවයේ ලක්ෂණයි. මෙම ප්‍රවණතාවය සිය තෝතැන්න බවට එවක සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර - මූර්ති අධ්‍යයනාංශය, එම අධ්‍යයනාංශයේ අවසන් වසර සිසුන්ගේ අධ්‍යයන පැවරුම් විභාග ව්‍යාපෘති පැනලය, පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය , එම ආයතනයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව, විභවි ඇකඩමිය, සිළුමිණ සහ සියත පුවත්පත යන පරාසය පත් කර ගැනුණි. තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව යන රාජ්‍ය නොවන සංවිධානය මෙම ප්‍රවණතා ප්‍රවණතාවයේ මෙහෙයුම් මධ්‍යස්ථානයයි. ජගත් වීරසිංහ, අනෝලි පෙරේරා , ප්‍රසන්න රණබාහු, ජී.ආර්. කොන්ස්ටයින් හා ටී. ශනාදනන් යන අය මෙම අනූවේ ප්‍රවණතා ප්‍රවණතාවයේ ව්‍යුහාත්මක සංරචකයින් වේ. ලංකාවේ 43 කණ්ඩායමේ සිට මෙම ප්‍රවණතාවයට වන තෙක් කලාව කිරීම හැර තමන්ව කලා ඉතිහාසය තුළ සලකුණු කර ගැනීමේ කලා ඉතිහාසඤයින් සහ කියුරේටර් භූමිකා වල නියලුණේ නැති නමුත් ඉහත පිරිස එසේ නොවේ. මෙම පිරිස අතර 2006 දී පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්යවරයකු වන ප්‍රසන්න රණබාහු යන අය සිය කලා කෘතිද ඇතුලත් කොට අනූවේ ප්‍රවණතාව නමින් ග්‍රන්ථයක් සම්පාදනය කල අතර එය මේ අනූවේ ප්‍රවණතා ප්‍රවණතාවයේ අවසන් ව්‍යුහාත්මක නිෂ්ටාව බව පෙනේ.
අනූවේ ප්‍රවණතා ප්‍රවණතාවය ; සසංක පෙරේරාගේ ඤාති සංග්‍රහ විධි ක්‍රමය
[සංස්කරණය]මහාචාර්ය ජගත් වීරසිංහ ඔහු ඇතුළු තෝරා ගත් පිරිසකගේ කලාව අනූවේ ප්‍රවණතාව යන ලංකාවේ පුළුල් සමාජ පරිවර්තන අක්ෂයෙන් පරිබාහිර කොට ඔවුනගේ දෘෂ්‍ය කලාවට ඌණනය කරමින් නාමකරණය කොට පවත්වාගෙන යනු ලැබූ අනූවේ ප්‍රවණතාවයේ සාමාජිකයින් අතර අනෝලි පෙරේරා ද එක් අයෙකි. අනෝලිගේ සැමියා වන සසංක පෙරේරාද එම තත්වය නොනිල සම්මුතියක් කර ගනිමින් වීරසිංහයානු ප්‍රවණතා ප්‍රවණතාවයට අයත් අනූවේ ප්‍රවණතාවේ සුජාතභාවය වෙනුවෙන් ඤාති සංග්‍රහයක නියලෙන අයුරු නිරික්ෂණය කල හැකි වේ.
අනූවේ ප්‍රවණතා ප්‍රවණතාවය නිසා වින්දිතභාවයට/අකර්මන්‍ය භාවයට පත්වූවෝ
[සංස්කරණය]මාස තුනක් ඇතුලත කලාකරුවන් හා කලා කෘති හැටියට හදිස්සියේ කෘත්‍රිම ව නාමකරණය කොට සහ කෘත්‍රිම ව "ලංකාවේ සමකාලීන කලාවේ අධිබල පිපුරුමක්" හැටියට සදහන් කොට මේඩ් ඉන් අයි.ඒ. එස්. හැටියට ජගත් වීරසිංහ විසින් 2000 දී සංවිධානය කොට පවත්වන ලද ප්‍රදර්ශනය නිසා වින්දිතභාවයට/කලාව නොකර අත්හැර දමන ලද අය මෙසේය. 2000 සිට අවුරුදු 25 ක් තුළ කිසිදු සමූහ ප්‍රදර්ශනයකට හෝ ඒකපුද්ගල ප්‍රදර්ශන හැටියට හෝ කලා කෘති මගින් දායක නොවීම සහ ඔවුන් සහභාගි වූ මේඩ් ඉන් අයි.ඒ. එස්. ප්‍රදර්ශනය ගැන කිසිවක් කතා නොකර වැලකී සිටීමත් යන නිර්ණායක මත පිහිටා ඔවුනගේ කල් ක්‍රියාව මෙහිදී අකර්මන්‍ය හෝ වින්තභාවයක් ලෙස වර නගන ලද බව සලකන්න.
චතුරි රාජපක්ෂ
ඉන්ද්‍රාචාපා රාජගුරු
සුසිල් ගුණසිරි රෝහණ
නීල් රාජකරුණා
සරත් සමරවීර
ප්‍රියන්ති මග්ගොනගේ
මුදිතා අස්කින්